Doctor kenek ekka wede karata no prus- psychologist kenek ekka set wenna epa ponnayo

Kohomath sex life eka 5 years walin iwarai ne bng
Eeeta passe ubata kellage Salli nisa Sapen kala andala inna puluwan![]()

එහෙම එකක් නෑ යකෝ මගේ ලොකුතාත්තගේ දෙවැනි පුතත් බැඳලා ඉන්නේ ඩොක්ටර් කෙනෙක්. හෙන ෆනි මම මගේ අක්කට වඩා ආදරෙයි ඒ අක්කට. ඒතරමටම හොඳයි.![]()

යාළුවා;15894255 said:ඒ මේ ඔයා මටද කිව්වෙ. මම ඔහොම එකක් ඇහුවෙ නෑනේ![]()

දොස්තරලා වැඩක් නෑ, බැදපල්ලකෝ ලස්සන එයා හොස්ටස් කෙල්ලෙක්
දැන් ඉතින් මේකේ ඉන්න ඉරිසියාකාර හැතිකරේ මට අනම්මනම් කියයි
දොස්තරලා වැඩක් නෑ, බැදපල්ලකෝ ලස්සන එයා හොස්ටස් කෙල්ලෙක්
දැන් ඉතින් මේකේ ඉන්න ඉරිසියාකාර හැතිකරේ මට අනම්මනම් කියයි
![]()