Doctor Help !

itguy

Active member
  • Sep 3, 2009
    736
    40
    28
    පොඩි හෙල්ප් එකක් ඔන යලුවනේ.බබාලා හම්බ වෙන්න ත්‍රිට් කරන ඩොක්ටර්ට කියන්න නම මොකක්ද ? එ වගේ ලන්කාවෙ ඉන්න හොද අය කවුද ?
     

    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    පොඩි හෙල්ප් එකක් ඔන යලුවනේ.බබාලා හම්බ වෙන්න ත්‍රිට් කරන ඩොක්ටර්ට කියන්න නම මොකක්ද ? එ වගේ ලන්කාවෙ ඉන්න හොද අය කවුද ?

    Hoda Dhanna Dokek innawanam Kiyanawada colombo kamak ne !
    tx..
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    උබ අහන්නේ බබල හම්බු වෙන්නේ නැති අයට බෙහෙත් කරන කෙනෙක්ද ?
     

    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    උබ අහන්නේ බබල හම්බු වෙන්නේ නැති අයට බෙහෙත් කරන කෙනෙක්ද ?

    ow machan..a wage instructions gannath hoda kenek gana thama....
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    gynecologist :D young docs la samahara aya tikak vitara wal! naki docs la nam hoda aya innava ithin , muslim un lagata nam yanna epa :eek: women docs la wadiya onakamin balanne nah :lol:
     
    Last edited: