නවතින්නෙ නැති කැස්ස, සෙම වගේ දේවල් වලට හොඳ ඩොක්ටර් කෙනෙක් කියන්නකො නුවර ඉන්න.
Dr. W.M.C. NARAMPANAWA · ENT Surgeonනවතින්නෙ නැති කැස්ස, සෙම වගේ දේවල් වලට හොඳ ඩොක්ටර් කෙනෙක් කියන්නකො නුවර ඉන්න.
Thanks brotherDr. W.M.C. NARAMPANAWA · ENT Surgeon
suwasewana innawa mcn.. patta hodayi.. kandy hospital wrk karanne.Thanks brother
මම දන්න අයියා කෙනෙක්ට. එයා ඊයේ සුවසෙවනේ ඇඩ්මිට් වුනා කැස්ස හින්දා නින්ද යන්නෙත් නෑ කියලා. තාම ලොකු වෙනසක් නෑ. ඒකයි වෙන ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න බැලුවේ. සුව සෙවනෙම ඉන්නවනම් හොඳයි. නැත්නම් ආසිරි හරි යන්න බැලුවේ.suwasewana innawa mcn.. patta hodayi.. kandy hospital wrk karanne.
wade karala deyi , patta waddek , eyata pennapan..මම දන්න අයියා කෙනෙක්ට. එයා ඊයේ සුවසෙවනේ ඇඩ්මිට් වුනා කැස්ස හින්දා නින්ද යන්නෙත් නෑ කියලා. තාම ලොකු වෙනසක් නෑ. ඒකයි වෙන ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න බැලුවේ. සුව සෙවනෙම ඉන්නවනම් හොඳයි. නැත්නම් ආසිරි හරි යන්න බැලුවේ.
ලොකු උදව්වක්
Ne. Eyata podi kale indalama sema thbila thiyenawaඅයියා සිගරට් බොනවද
Thanks brotherMeet the Consultant Respiratory Physician. Ask who are available from Channeling counter.
Thanks. Kandy doctor kenek thamai beluwe. Me dawas wala kolamba ena ekak neකොළඹ එනවා නම් නවලෝකේ ප්‍රොෆෙසර් අර්ජුන ද සිල්වා ව හම්බෙන්න. මගෙත් ඔහොම තිබිලා අඩුවෙන්න බෙහෙත් දුන්නා.