Doctor Help

ManjuT

Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    නවතින්නෙ නැති කැස්ස, සෙම වගේ දේවල් වලට හොඳ ඩොක්ටර් කෙනෙක් කියන්නකො නුවර ඉන්න.
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    suwasewana innawa mcn.. patta hodayi.. kandy hospital wrk karanne.
    මම දන්න අයියා කෙනෙක්ට. එයා ඊයේ සුවසෙවනේ ඇඩ්මිට් වුනා කැස්ස හින්දා නින්ද යන්නෙත් නෑ කියලා. තාම ලොකු වෙනසක් නෑ. ඒකයි වෙන ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න බැලුවේ. සුව සෙවනෙම ඉන්නවනම් හොඳයි. නැත්නම් ආසිරි හරි යන්න බැලුවේ.

    ලොකු උදව්වක්
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,056
    1
    31,601
    113
    - උඩරට -
    මම දන්න අයියා කෙනෙක්ට. එයා ඊයේ සුවසෙවනේ ඇඩ්මිට් වුනා කැස්ස හින්දා නින්ද යන්නෙත් නෑ කියලා. තාම ලොකු වෙනසක් නෑ. ඒකයි වෙන ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න බැලුවේ. සුව සෙවනෙම ඉන්නවනම් හොඳයි. නැත්නම් ආසිරි හරි යන්න බැලුවේ.

    ලොකු උදව්වක්
    wade karala deyi , patta waddek , eyata pennapan..
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    කොළඹ එනවා නම් නවලෝකේ ප්‍රොෆෙසර් අර්ජුන ද සිල්වා ව හම්බෙන්න. මගෙත් ඔහොම තිබිලා අඩුවෙන්න බෙහෙත් දුන්නා.
    Thanks. Kandy doctor kenek thamai beluwe. Me dawas wala kolamba ena ekak ne