Doctor jekyll රඹුක්කනද ?

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,645
    6,958
    113
    United States
    Doctor jekyll රඹුක්කනද ?




    දැන් කට්ටිය බලනව ඇති මොන මගුලක්ද යකෝ මූ මේ කියන්නේ කියලා .
    ටිකක් ඉන්ටකෝ... මම කතාව කියනකම්..
    😂
    😂

    ඔයාලා දන්නවනේ dr.jekyll and mr.hyde ගැන .මේ කතාව ඉතිං ඔයාලට අමුතුවෙන් කියන්න ඔනේ නෑනේ
    😁
    . අහ් අර sherlock holmes පොතකුට්බ් තියෙන්නෙ මේ දෙන්න ඉන්න (මේකනම් මතක ඇති ලොවෙත්
    😎
    ).ඉතිං මේන්න මේ J&H ගැන තමයි මේ කතාව .
    මේ J&H ගැන movie ,tv series ,cartoon , පොත් ඔනේ තරම් ඇවිල්ල ඇති. ඉතිං මේ එහෙම එක tv series එකක් ගැන.
    මුලින් කියන්න ඔනේ මේක මට අහම්බෙන් සෙට් උනේ .තාම බලල ඉවර උනේ මුල් එපිය විතරයි .එක නිසා හොද නරක කියන්න බෑ .කතාව කොයි වගේද කියලත් කියන්නබෑ
    🥲
    .කොහොම හරි මේ tv series එක එන්නෙ 2015 .
    මේකේ කතාව යන්නේ orginal jekyll ගැන නෙමෙයි එයගේ පුතා ගැන .
    එතකොට මේ රඹුක්කන කතාව මොකක්ද ?
    අර jekyll ගේ පුතාව පේන විදිහට ලංකාවට එවලා හොරෙන් එයා හැදෙන්නෙ පොඩි කාලේ ඉදන් ලංකාවේ .ලංකාවෙත් රඹුක්කන
    😮

    කොහොමද හරියටම කියන්නේ ? අහ් tv series එකේ පෙන්නවා රඹුක්කන staion එක
    😅
    ඒ විතරක් නෙමෙයි තව ගොඩක් ලංකාව ගැන සීන් තියෙනවා .

    දාන්නම් photo ටික ඔයාල බලන්නකො..
    🌝


    photo-2022-09-25-20-50-45.jpg

    photo-2022-09-25-20-47-00.jpg


    photo-2022-09-25-20-50-45.jpg


    photo-2022-09-25-20-46-22.jpg


    photo-2022-09-25-20-47-04.jpg



    Credit :කේශව .