In today's world money is about 70%+ of everything.This is irrelevant to what I stated![]()
In today's world money is about 70%+ of everything.
garment kallek gane mung danne na.....proposals bara ganaak reject kerana girls la dannewa oya hethuwa nisa.........family-background balenewa..eunata penumath balenewa...education level eke balenewa.....itin okkoma reject mokeda kohen hari aduwak tiyenewa...
![]()
ඕකනෙ කියන්නෙ බ්‍රෝ පවුල් වෙන්න කලින් අවුරුදු 20 21න් ජිම් යන්න කියලාඔය අයියා කියන වෙනස කෙල්ලන්ගෙ ඇතිවෙන්නෙ 25න් පස්සෙ වෙන්න ඕන මොකද 25ට අඩු ගොඩක් කෙල්ලොන්ට මගේ කෙල්ල ඇතුලුව
කොල්ලගෙ සල්ලි ගැන වගේ වගක් නෑ පෙනුම පර්සනැලිටි එක තමා බලන්නෙ

ජිම් යනව කියන එක ඩිග්රියක් ගන්නව වගේ සික්ස් පැක් අරං ඉවර කරන්න පුළුවන් එකක් යැ බන් 21 න් ජිම් යන්න කියන්නෙ, මාස 6 ක් ජිම් නොදා හම්බ කර කර හිටියම සික්ස් පැක් උඩු හුළඟට යනවනෙඅනික ගෑනු අරුන් අරෙහෙමයි මුන් මෙහෙමයි මුනුත් කාරෙකක් අරං අරුන් අරකක් අරං අරුන් පිටරට ට්‍රිපක් ගිහිං වගේ එව්ව කියන්න පටන් ගත්තම සික්ස් පැක් පෙන්නල ඉන්ඩ යැ
![]()
උඹ ආස තත්වය නමුබුව වගේ දේවල් වලට නම් ඒවා තියෙන කෙනෙක් බඳින්න..
උඹ ආස නිදහස් සැහැල්ලු ජීවිතයක් ගෙවන්න නම් කන්න නැතුව හරි
ඒකට ගැලපෙන කෙනෙක් බඳින්න..
අකමැති දේ කරන්න එපා..
ඒක තමයි හොදම වැඩේ..තමන් වඩාත් කැමති ජීවිතය
තෝරාගන්න..

රත්තරං;21106803 said:බොඩිය නැත්නම් වැඩක් නෑ මල්ලි. ගෑනියෙක් කියන්නේ ගෑනියෙක්ට... හිතට ෆිට් වෙන ලස්සන නැත්නම් "හිත හදාන" බදින්න යන්න එපා. සදාකල් මානසික පීඩනෙන් ඉන්න වෙන්නේ
රත්තරං;21106803 said:බොඩිය නැත්නම් වැඩක් නෑ මල්ලි. ගෑනියෙක් කියන්නේ ගෑනියෙක්ට... හිතට ෆිට් වෙන ලස්සන නැත්නම් "හිත හදාන" බදින්න යන්න එපා. සදාකල් මානසික පීඩනෙන් ඉන්න වෙන්නේ
රත්තරං;21116633 said:හුගක් වෙලාවට තත්වයක් තියෙන හෝ තත්වයක් තියෙන පව්ලක කෙල්ලෙක් බදින්නේ 24-26න්නේ බන් ඉතින්..
20/21 කාලේ අපි කැම්පස් වල තැපුවා බන්![]()
අනික ඉතිං ත්‍රෙඩ් මේල් එකේ එහෙම අයියට විතරක් නෙවෙයිනෙ වයිෆ්ට ඕනෙමනං නැන්දම්මට
උනත් ඇවිදලා කරලා ඇගේ ශේප් එක හදාගන්න පුලුවන්නෙ ජිම් යනව කියන එක ඩිග්රියක් ගන්නව වගේ සික්ස් පැක් අරං ඉවර කරන්න පුළුවන් එකක් යැ බන් 21 න් ජිම් යන්න කියන්නෙ, මාස 6 ක් ජිම් නොදා හම්බ කර කර හිටියම සික්ස් පැක් උඩු හුළඟට යනවනෙඅනික ගෑනු අරුන් අරෙහෙමයි මුන් මෙහෙමයි මුනුත් කාරෙකක් අරං අරුන් අරකක් අරං අරුන් පිටරට ට්‍රිපක් ගිහිං වගේ එව්ව කියන්න පටන් ගත්තම සික්ස් පැක් පෙන්නල ඉන්ඩ යැ
![]()

රත්තරං;21116644 said:
අමූලික ඇත්ත බන්
ඔය කොල්ලෝ හිතන් ඉන්න කසාද ජීවිතේ නෙමෙයි බැන්දහම තියෙන්නේ. හොද ගෑනියෙක් හම්බ උනොත් (1%කට වගේ හම්බ වෙනවා ) වාසනාව තමයි ඉතින්.. නැත්නම් හැමෝම එකම පදේ ගහන්නේ බන්.. බෙරේ පොඩ්ඩක් වෙනස් එච්චරයි


අවුලක් නෑ අයියේ ජිම් යන්න වෙලාවක්ම නැත්තං නරකද බෙන්ච් එකකුයි බාර් ප්ලේට් ටිකකුයි තව හෝම් ජිම් මැෂින් එකකුයි ත්‍රෙඩ් මේල් එකකුයි ගෙදරටම අරං තියාගත්තනං...හොද ෂෙඩූල් එකක් හදාගෙන දවසට පැය බාගෙ ගානෙ හරි ගෙදරම ඉදන් සෙල්ලං කරහන් වැඩේ ෂේප්නෙ??මම පවුලක් පන්සලක් උන කාලෙක කරන්න ඉන්නෙ එහෙමඅනික ඉතිං ත්‍රෙඩ් මේල් එකේ එහෙම අයියට විතරක් නෙවෙයිනෙ වයිෆ්ට ඕනෙමනං නැන්දම්මට
උනත් ඇවිදලා කරලා ඇගේ ශේප් එක හදාගන්න පුලුවන්නෙ

උඹ ආස තත්වය නමුබුව වගේ දේවල් වලට නම් ඒවා තියෙන කෙනෙක් බඳින්න..
උඹ ආස නිදහස් සැහැල්ලු ජීවිතයක් ගෙවන්න නම් කන්න නැතුව හරි
ඒකට ගැලපෙන කෙනෙක් බඳින්න..
අකමැති දේ කරන්න එපා..
ඒක තමයි හොදම වැඩේ..තමන් වඩාත් කැමති ජීවිතය
තෝරාගන්න..

කොල්ලනේ සෑහෙන්න කාලෙකින් ආවෙ මේ පැත්තේ.
මචං ගෙදරින් කෙල්ලෙක් හොයල ඒකි doc කෙනෙක්, ඒත් පට්ට කෙට්ටුයි මට නම් සෙට් වෙන්නෑ, ඒත් ගෙදරින් මට මාර කරදරයක් තියෙන්නේ. මගෙත් එච්චර අවුලක් නෑ. තාම වැඩි දවසකුත් නෑ කතා කරන්න අරනුත්.
මට තියෙන අවුල බන්. බලන බලන තැන ඩොකාල ඉන්නේ රජයේ ඉස්පිරිතාල වල බංගලාවල, වෙන උන් වගේ තමන්ටම කියල ගෙයක ඉන්න නෑ නේ ගොඩක් වෙලාවට, අනික පට්ට බිසී රෑටත් වැඩ.
මට අවුල ඒක බන්, මම කැමති නෑ බන් රට වටේ තියෙන ඉසිපිරිතාල බංගලාවල ඉන්න, මට ඕන ගෙදර ඉන්න මගේ.
තව කෙල්ලෙක් බලල තියෙන ඒකි ධීවර එකේ. අනේ මංද බන්.
මට සල්ලි තත්වේ නෙමේ බන් සාමාන්‍ය විදියට ඉන්න ඕන, එක එක තැන්වල ඉන්න බෑ කාලෙන් කාලෙට. ඒකටත් වඩා තමන්ගේ නොවන සහ ගෙයක් කියල ෆීිලිං එක නැති තැනක.![]()

Teacher mula edala ayith karanna kiyayiTeacher kenek hoyaganin ban...