බ්‍රෝ ස්පෙශලිස් කෙනෙක් දවසට ලක්ස 10 අරන් යනවා චැනලින් සෙන්ටර් එකෙන් ඒම සල්ලි . උන් 6 -8 ප්‍රයිවෙට් 9-3 හොස්පිටල් 4-12 වෙනකම් රෑ ප්‍රයිවෙට් පැය 4-5 නිදාගන්නවා . සල්ලිම හොයනවා .මේක ඇත්ත. මගේ අම්මගේ අසනීප වලට බෙහෙත් ගන්න ගියා දැන් 10 පාරකට වඩා. මුන් එකෙක් වත් හරියට බෙහෙත් කරන්නේ නැහැ. මුන් තනි බොරුව කරන්නේ සල්ලි කඩා ගන්න.
ටුවර් එකක් ගියත් මෙඩිකල් කොම්පැනි වලින් ස්පොන්සර් ටිකට් කාර් එකේ ටයර් 4 මෙඩිකල් ස්පොන්සර් කම්පැනි.
කැපවීමක් කරා ඒක හරී ඒත් මේම හූරන් කන එකයි මොන ජීවිතද මේ . ඕකුන් ටැක්ස් ගෙවන් නෑ . ආන්ඩුව වෙලාවට ගිය සතියේ අලුතින් උන්ට ටැක්ස් කරන්න ගත්තා මට නම් සතුටුයි