travocort කියන්නේ ස්ටෙරොයිඩ් එකක් එක්ක ඇන්ටිෆන්ගල් එකක් තියෙන ක්‍රීම් එකක්. ඒක පිටින් ගාන නිසා අවුලක් නෑ.
avil කියන්නේ පිරිටන් වගේ කහන එක නවත්තන්න දෙන බෙහෙතක්.
ඔතන අවුල තියෙන්නේ grisovin කියන එකේ. ඕක Griseofulvin කියන antifungal ඒකිව්වේ දිලීර නාශක බෙහෙතක්. ඒක ගත්තම අරක්කු වලින් ශරීරය මත ඇති කරන බලපෑම වැඩි කරනවා. ඔබට අරක්කු බීපු පළමුදා දැනුනු අත්දැකීම් ආයේ දැනීමට ඉඩක් තියෙනවා. බියර් එකක් නම් බිව්වට ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නෑ. හැබැයි පොඩි කෑන් එකකට විතරක් සීමා වෙනවනම් තමා හොඳ.
thanks macho.beepu Palaweni dawase nam hitiye maalu laallak uda.aye nam ehema wenna ba... ekko ada reta witarak grisovin tablet eka nobee hitiyot oya awula wenne na neda







. thank you so much 
