doctormobile හොදය්ද

nkt

Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    doctormobile එක හොදය් ද බන්? උගත් පාඩම් මොනාහරි තියේද? iphone 11 එකක් ගන්න කියල බැලුවේ උන්ගෙන්
     
    • Like
    Reactions: CloudX64

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    කොහෙ තියෙන එකක්ද
    නුවර එකක් නෙමෙයිනේ? එහෙනම් හොද ඇති
     
    • Like
    Reactions: CloudX64

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,544
    124,722
    113
    දෙහිවල
    කොලබ බන්

    idealz එක හොදය් ද බන්?
    ආ ඒ කියන්නේ doctormobile කොහෙත් එකයි වගේ
    මරු doctor
    දෙකම එකයි..
    මට එපා උනා 3.1 plus එකෙ battery එක දාලා..
    මුලින් ID දෙවෙනි පාර DM.. බාල බඩු දෙන්නෙ original කියලා..
     
    • Like
    • Sad
    Reactions: CloudX64 and nkt