doctormobile එක හොදය් ද බන්? උගත් පාඩම් මොනාහරි තියේද? iphone 11 එකක් ගන්න කියල බැලුවේ උන්ගෙන්
nkt Well-known member Aug 11, 2015 4,285 4,131 113 Oct 5, 2022 #1 doctormobile එක හොදය් ද බන්? උගත් පාඩම් මොනාහරි තියේද? iphone 11 එකක් ගන්න කියල බැලුවේ උන්ගෙන් Reactions: CloudX64
avjayarathne Well-known member Sep 13, 2021 9,765 29,994 113 Kandy Oct 5, 2022 #2 කොහෙ තියෙන එකක්ද නුවර එකක් නෙමෙයිනේ? එහෙනම් හොද ඇති Reactions: CloudX64
Walter White Well-known member Nov 20, 2019 43,730 125,522 113 දෙහිවල Oct 5, 2022 #3 දෙන්න එපා.. කීයටවත්.. වෙන ඕනම තැනකට දීපන්. Reactions: kinkon, CloudX64 and usa_nihaal
nkt Well-known member Aug 11, 2015 4,285 4,131 113 Oct 5, 2022 #4 avjayarathne said: කොහෙ තියෙන එකක්ද නුවර එකක් නෙමෙයිනේ? එහෙනම් හොද ඇති Click to expand... කොලබ බන් Walter White said: දෙන්න එපා.. කීයටවත්.. වෙන ඕනම තැනකට දීපන්. Click to expand... idealz එක හොදය් ද බන්? Reactions: CloudX64
avjayarathne said: කොහෙ තියෙන එකක්ද නුවර එකක් නෙමෙයිනේ? එහෙනම් හොද ඇති Click to expand... කොලබ බන් Walter White said: දෙන්න එපා.. කීයටවත්.. වෙන ඕනම තැනකට දීපන්. Click to expand... idealz එක හොදය් ද බන්?
avjayarathne Well-known member Sep 13, 2021 9,765 29,994 113 Kandy Oct 5, 2022 #5 Walter White said: දෙන්න එපා.. කීයටවත්.. වෙන ඕනම තැනකට දීපන්. Click to expand... ආ ඒ කියන්නේ doctormobile කොහෙත් එකයි වගේ මරු doctor Reactions: CloudX64, Walter White and nkt
Walter White said: දෙන්න එපා.. කීයටවත්.. වෙන ඕනම තැනකට දීපන්. Click to expand... ආ ඒ කියන්නේ doctormobile කොහෙත් එකයි වගේ මරු doctor
Walter White Well-known member Nov 20, 2019 43,730 125,522 113 දෙහිවල Oct 5, 2022 #6 nkt said: කොලබ බන් idealz එක හොදය් ද බන්? Click to expand... avjayarathne said: ආ ඒ කියන්නේ doctormobile කොහෙත් එකයි වගේ මරු doctor Click to expand... දෙකම එකයි.. මට එපා උනා 3.1 plus එකෙ battery එක දාලා.. මුලින් ID දෙවෙනි පාර DM.. බාල බඩු දෙන්නෙ original කියලා.. Reactions: CloudX64 and nkt
nkt said: කොලබ බන් idealz එක හොදය් ද බන්? Click to expand... avjayarathne said: ආ ඒ කියන්නේ doctormobile කොහෙත් එකයි වගේ මරු doctor Click to expand... දෙකම එකයි.. මට එපා උනා 3.1 plus එකෙ battery එක දාලා.. මුලින් ID දෙවෙනි පාර DM.. බාල බඩු දෙන්නෙ original කියලා..
Nidarshana_k Well-known member Feb 19, 2022 30,158 1 52,384 113 ප*යාගල sorry.com Oct 5, 2022 #7 හොරු ඕකුන්. Green Mobile Doctor mobile okkoma ekai. Fb eke search karala balapan poddk Reactions: CloudX64 and nkt
kinkon Well-known member Aug 5, 2007 116,073 2 116,290 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 5, 2022 #8 බම්ප්