Doctors permit

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,792
    22,048
    113
    Kaer Morhen
    thewitcher.com
    ඔක්කෝටම අයින් කරලා නේ තියෙන්නේ, එක්කෙනෙක්ට වෙනසක් කරොත් අනිත් අයත් ඉල්ලයි ඇයි doca අලි පුකෙන්ද කියලා.
     
    • Haha
    Reactions: todd2231048

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,645
    14,780
    113
    අපේ ලෙඩ්ඩු.. 🤣🤣

    ඕක තමයි කියන්නේ දොස්තරලා කවදාවත් ලෙඩක් හොඳ කරන්නේ නෑ.

    ජීවිත කාලෙම පෙති බොන ලෙඩ්ඩු ටිකක් හදාගන්න එක තමයි උන්ගේ බිස්නස් එක 🤣
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,755
    13,295
    113
    ලංකා⁣වේ 1%ක් තමයි අනෙක් මිනිස්සු 99%ක් පාලනය කරන්නේ. පොලිටික්ස් කියන්නේ ඕක තමයි. නීති හදන තැන 10%ක් හා කතානායක ධුරය තියෙනවා කියන්නේ ඇතිනේ.
    Permit noden eken nam apitath paara wadinawa වක්‍රාකාරෙන්.
     
    • Like
    Reactions: emoji diaries

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    :lol: okunta PP karanna dena ekak na, strike karana kaleta..

    රට යන්නේ නැල්ලු ද දැන් මුං ? දැකපු කුහකම සෙට් එකක් තමයි මේ හැබැයි

    නියම වැඩක්. ඕකුන්ට නම් රෙද්දේ රෙවෙන්න දෙන්න ඕන. අලි ඔලු කාලකන්නි
    මෙච්චර කල් ඉදපු හැම එකාම ඔකුන්ට බය උනා
    මුංගෙ ඒකාධිකාරයක් තියෙන්නෙ බං මාෆියා එකක් වගේ. කොයි ආණ්ඩුව ආවත් මොනවා කරත් මුං එක්ක හැප්පෙන්න බෑ. මුංගෙ ඉල්ලීම් නැතුව ස්ට්‍රයික් නවත්තලත් නෑ හැමදාම මුං දිනුවා. වෙන එකක් තියා සයිටම් උනත් වහන්න උනේ අන්තරේ පොන්නයො උගුර ලේ රහ වෙනකං කෑ ගගහා ගුටි කකා නාපු හින්දා නෙවෙයි GMOA සයිටම් වහන්න කියලා ස්ට්‍රයික් කරපු නිසා.

    කොටින්ම මුං ලංකාව ඇතුලෙ untouchable. අර ජපුරෙ හොර ඩොකී ඇතුලට ගියෙ ඒකි මූලය වංචාවක් කරලා තිබ්බ නිසා සාක්කි එක්ක මාට්ටු නිස. ඒක චෙක් කරන්නෙ වෙනම සෙට් එකක් නිසා. එහෙම නැතුව ඕකි බීලා ගිහින් ඔපරේශන් එකක් කරලා ගර්භාසෙ අයින් කරන්න ආව ලෙඩෙක්ගෙ වකුගඩුවක් වගේ අයින් කරලා කේස් එකක් උනානම් ඒකට කිසිම අවුලක් වෙන්නෑ ඒකිට. මොකද ඒක ගැන පරීක්ෂණය භාර දෙන්නෙත් ඩොක්කු ඉන්න කමිටුවකටමයි. උන් කවදාවත් ඩොකෙක්ට කෙලවෙන්න දෙන්නෑ කොහොම හරි බේරනවාමයි.

    වෙන එකක් තියා අර ඩොක්ට කෙනෙක් කෙල්ලෙක් දූෂණය කරලා හොස්පිට්ල් එකක උඩ තට්ටුවෙන් පහලට දාලා මරපු කේස් එක තිබ්බෙ. ඒකෙ ඩොකා හිර උනේ ඌ කෙල්ලව පොදියක් වගේ ඔතලා අරං යනවා ක්ලීන් කරන්න ඉන්න ලේබර් ගෑනු කෙනෙක් දැකලා ඒකි සාක්කි දුන්න නිසා. ඒ සාක්කි වෙනස් කරන්න හොස්පිට්ල් එකේ ඩිරෙක්ට ඩොකා ඉදන් පුදුම බලපෑමක් තරජනයක් කරලා තියෙන්නෙ ඒ ගෑනිට. අන්තිමට ජොබ් එකෙන් අයින් කරනවා කිව්වත් ඒ ගෑනි සාක්කි වෙනස් නොකල හින්දා තමා ඩොකා ඇතුලට ගියෙ. ඇත්තටමත් ඒ ගෑනිගෙ ජොබ නැති කරලා ඊටපස්සෙ ඩොක්කු.

    කොටින්ම මොන ආණ්ඩු කොහොම ආවත් මුං එක්ක හැප්පෙන්න බෑ බං. අවුල් උනත් පිලිගන්න වෙන ඇත්ත ඒක තමයි. මොකද මුං පිකට් කරන්න ගත්තම ආමි එකෙන් දාලා හොස්පිට්ල් වල බෙහෙත් දෙන්නද? ලොවෙත් මුංට පර්මිට් එකනම් දෙන්නම වෙනවා අනුරයට රට කරන්න ඕනෙනම්. වෙන කරන්න දෙයක් නෑ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,694
    20,206
    113
    හස්තිශෛලපුර
    Normal docek unath pp karala monthly 20laks wage hoyanawa ethi bn.
    20laks? ewage ganna un dokalagen 10%k wat natiwa ati..

    ilagata nurse la patan gattama kohomada atal eka?
    ------ Post added on Nov 10, 2025 at 4:25 PM
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,285
    9,455
    113
    Heaven :p
    20laks? ewage ganna un dokalagen 10%k wat natiwa ati..
    Pissuda bn.

    Normally den RS 900 -1300 wage gannawa patient kenek gen.

    Ude and hawasa deparak pp karanawa godak doca la.

    Ude patients la 20 denek awa ( 900*20 = RS 18000)
    Hawasa patients la 20 denek awa ( 900*20 = RS 18000)

    Per day :- 18000*2 = 36,000
    Per month :- 36000*30 = 1,080,000

    10.8 laks kiyanne minimum. Hithala balapan.

    අහල පහල වෙන ඩොකාල නැත්නම් , ඌ ගැන ටිකක් ප්‍රසිද්දයි නම් බෙහෙත් හොඳයි කියල වගේ.. අනිවා උදේ හවස පේෂන්ට් ල 40ක් නතින් බන්. සමහර දවස් වල එක සෙෂන් එකකට 50+ එනවා. දන්න නිසා කියන්නෙ.

    හරියට Pp කරන නෝමල් ඩොකෙක්ට මාසෙකට ලක්ෂ 20-30 කියන්නෙ නතින්.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    Oken wenne doca tath mathreelata wage gov maintain wahanayak denna.
    Naththan ithin on call enna ba kiyala gema adinawa..
     
    • Like
    Reactions: KandyMalli

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    කොටින්ම මොන ආණ්ඩු කොහොම ආවත් මුං එක්ක හැප්පෙන්න බෑ බං. අවුල් උනත් පිලිගන්න වෙන ඇත්ත ඒක තමයි. මොකද මුං පිකට් කරන්න ගත්තම ආමි එකෙන් දාලා හොස්පිට්ල් වල බෙහෙත් දෙන්නද? ලොවෙත් මුංට පර්මිට් එකනම් දෙන්නම වෙනවා අනුරයට රට කරන්න ඕනෙනම්. වෙන කරන්න දෙයක් නෑ.

    මෙන්න මේ ටික කරපන් බල්ලෝ වගේ නැට්ට පුකේ ගහගන්නේ ඕකුන් :lol:

    • Medical college එකට යද්දි agreement එකක් ගහන්න ඕන අනිවාර්යෙන් අවුරුදු 30 ක් රට ඇතුලේ සේවය කල යුතු බව (මේක නම් සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවල කල යුතුයි)
    • ඊට පෙර වෙන රටකට සංක්‍රමණය වනවා නම් සම්පූර්ණ degree programme එකේ වියදම නැවත අය කරගන්න ඕන
    • පර්මට් නෑ. tax ගෙවපන්. PP ඕන තරම් කරගනින්. අපිට ප්‍රශ්න නෑ.
    • මුල් අවුරුදු 10ක් 15ක් වගේ අමාරු වෙයි. MBBS batch 3ක් 4ක් වගේ Out වෙන කාලෙ නේ.
    • Private Medical College වලින් සහ හමුදාවේ සහය ගන්න ඕන.

    බඩු බනිස්. මේක තනිකර මාෆියා එකක්. වහා නැවැත්විය යුතුය

    කවුරුවත් හිතන්න එපා මට මේ හෙන ඇරියස් තියෙනවා කියල මුං එක්ක.
    රටේ සල්ලි අමුතු විදියට නාස්ති කිරීමක් මේක. මේක සියල්ලන්ටම අදාලයි.
     
    Last edited:

    ඕවා තියා පර්මිට් එක වත් නැති කරන්න බෑ මුං එක්ක. එහෙනම් වෙන කොහෙන් හරි රටකින් ඩොක්කු 5000ක් විතර ගෙනල්ලා ස්ටෑන්ඩ් බයි තියන් ඉන්න වෙන්නෙ. එහෙම කරත් උන්ට කරන්න දෙන්නෑ. ඔය උබ කිව්ව එකක්වත් මේ රටේ කරන්න පුලුවන් කොන්දක් තියන ආණ්ඩුත් නෑ කරන්න මුන් දෙන්නෙත් නෑ
     
    • Like
    Reactions: Phone Hora

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,595
    6,288
    113
    Narcissistic Sociopath Manipulator
    පාර්ලිමෙන්තුවෙන් 10%ක් වෛද්‍යවරු. 😃එහෙම තියෙද්දිත් ආණ්ඩු අපිට අරී කියලා හිතන ජනතාවගේ කන්ටැක් නම්බර් ටික හොයාගත්තනම් බය නැතුව පිරමිඩ වලට අල්ලගැත්තැකි.
    uba dosthara keneda macho?
     
    • Like
    Reactions: emoji diaries

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    ඕවා තියා පර්මිට් එක වත් නැති කරන්න බෑ මුං එක්ක. එහෙනම් වෙන කොහෙන් හරි රටකින් ඩොක්කු 5000ක් විතර ගෙනල්ලා ස්ටෑන්ඩ් බයි තියන් ඉන්න වෙන්නෙ. එහෙම කරත් උන්ට කරන්න දෙන්නෑ. ඔය උබ කිව්ව එකක්වත් මේ රටේ කරන්න පුලුවන් කොන්දක් තියන ආණ්ඩුත් නෑ කරන්න මුන් දෙන්නෙත් නෑ
    කරන්න බැරි වැඩ කියල දෙයක් නෑ මචන්.
    අමාරුයි තමයි නමුත් පුලුවන්. :) ඒක මුන්ගේ ජොස්තර ත්‍රස්ත්‍රවාදයත් එක්ක ටිකක් අමාරුයි තමයි . නමුත් බැරි නැහැ
     
    • Like
    Reactions: wtsamantha

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,140
    1,385
    113
    Mama num kiyanne permit eka denna kiyala. habay limitation ekak danna ona 700cc walata adu wehical witharak genna puluwna wiidyata and genalla avrudu5k yanakam sell karanna bari karala. un illanne vehical ekak ne. luxury wenna ona nahane. unta wagon R/ alto japan wage option ekak dunnama hari. tax reduction eka 36 lak eka, 20ta wage adu karala denna ona. wagon R ekak wage ethakota 45 lakw age genna puluwan wewi
     
    • Like
    Reactions: KandyMalli

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,902
    72,015
    113
    මාලඹේ
    මෙන්න මේ ටික කරපන් බල්ලෝ වගේ නැට්ට පුකේ ගහගන්නේ ඕකුන් :lol:

    • Medical college එකට යද්දි agreement එකක් ගහන්න ඕන අනිවාර්යෙන් අවුරුදු 30 ක් රට ඇතුලේ සේවය කල යුතු බව (මේක නම් සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවල කල යුතුයි)
    • ඊට පෙර වෙන රටකට සංක්‍රමණය වනවා නම් සම්පූර්ණ degree programme එකේ වියදම නැවත අය කරගන්න ඕන
    • පර්මට් නෑ. tax ගෙවපන්. PP ඕන තරම් කරගනින්. අපිට ප්‍රශ්න නෑ.
    • මුල් අවුරුදු 10ක් 15ක් වගේ අමාරු වෙයි. MBBS batch 3ක් 4ක් වගේ Out වෙන කාලෙ නේ.
    • Private Medical College වලින් සහ හමුදාවේ සහය ගන්න ඕන.

    බඩු බනිස්. මේක තනිකර මාෆියා එකක්. වහා නැවැත්විය යුතුය

    කවුරුවත් හිතන්න එපා මට මේ හෙන ඇරියස් තියෙනවා කියල මුං එක්ක.
    රටේ සල්ලි අමුතු විදියට නාස්ති කිරීමක් මේක. මේක සියල්ලන්ටම අදාලයි.
    කිසිම උගත් කමක් නැති රටට වැඩක් නැති අර පාර්ලිමේන්තුවේ පොල් ලෙලි 225 ට Double Cabs දෙන එක ගැන ඔයා මොකද හිතන්නේ
     
    sadun_gamage

    Active member
  • Mar 7, 2011
    267
    69
    28
    Pissuda bn.

    Normally den RS 900 -1300 wage gannawa patient kenek gen.

    Ude and hawasa deparak pp karanawa godak doca la.

    Ude patients la 20 denek awa ( 900*20 = RS 18000)
    Hawasa patients la 20 denek awa ( 900*20 = RS 18000)

    Per day :- 18000*2 = 36,000
    Per month :- 36000*30 = 1,080,000

    10.8 laks kiyanne minimum. Hithala balapan.

    අහල පහල වෙන ඩොකාල නැත්නම් , ඌ ගැන ටිකක් ප්‍රසිද්දයි නම් බෙහෙත් හොඳයි කියල වගේ.. අනිවා උදේ හවස පේෂන්ට් ල 40ක් නතින් බන්. සමහර දවස් වල එක සෙෂන් එකකට 50+ එනවා. දන්න නිසා කියන්නෙ.

    හරියට Pp කරන නෝමල් ඩොකෙක්ට මාසෙකට ලක්ෂ 20-30 කියන්නෙ නතින්.
    ow yako..hodama prasidda aya mara widiyata hamba karanawa..example ekak kiyannam..me tikema mama tattata behet ganna lanakwe prasiddama (a field eke no 1) doctor kenek digatama chanel kala masekata wada per once a week..mama giye Nawaloketa.

    dawas 2k enawa Nawaloketa..aniwar dawasakata appoinment 50 sure..doctor fees eka Rs 3000

    a kiyanne Nawaloken witarak sathiye dawas dekata witak doctor ta enawa laksha 3. masekata laksha 12..machan me Nawaloken witarak. tawa hospital godakata yanawa..hitala balapanko

    ඕවා තියා පර්මිට් එක වත් නැති කරන්න බෑ මුං එක්ක. එහෙනම් වෙන කොහෙන් හරි රටකින් ඩොක්කු 5000ක් විතර ගෙනල්ලා ස්ටෑන්ඩ් බයි තියන් ඉන්න වෙන්නෙ. එහෙම කරත් උන්ට කරන්න දෙන්නෑ. ඔය උබ කිව්ව එකක්වත් මේ රටේ කරන්න පුලුවන් කොන්දක් තියන ආණ්ඩුත් නෑ කරන්න මුන් දෙන්නෙත් නෑ
    meka atta ban..Doctorslata ata tiyana eka lesi naha..
    ------ Post added on Nov 11, 2025 at 10:38 AM
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,418
    2,063
    113
    ඕක එක පාරට නවට්ඨාන්න් බැහැ සහ එක සදරනත් නැහැනේ. Doc, Gov ලොකු ජොබ් වල උන් ජොබ් package එකේම කොටසක් විදියට කාලයක් ඉදල අවුරුදු 5කට සැරයක් දෙන permit එක තිබුන. එහෙනං කියන්න ඕන 2030 ඉදල නවත්තනවා කියල වගේ මොකක් හරි doc උනත් ඉන්නවනේ බන් PP නොකරන උන්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,761
    85,938
    113
    ආශ්චර්යමත් රටක
    පාර්ලිමෙන්තුවෙන් 10%ක් වෛද්‍යවරු. 😃එහෙම තියෙද්දිත් ආණ්ඩු අපිට අරී කියලා හිතන ජනතාවගේ කන්ටැක් නම්බර් ටික හොයාගත්තනම් බය නැතුව පිරමිඩ වලට අල්ලගැත්තැකි.

    10% ක් ඉන්නවද? 😱
     
    • Like
    Reactions: emoji diaries

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    ow yako..hodama prasidda aya mara widiyata hamba karanawa..example ekak kiyannam..me tikema mama tattata behet ganna lanakwe prasiddama (a field eke no 1) doctor kenek digatama chanel kala masekata wada per once a week..mama giye Nawaloketa.

    dawas 2k enawa Nawaloketa..aniwar dawasakata appoinment 50 sure..doctor fees eka Rs 3000

    a kiyanne Nawaloken witarak sathiye dawas dekata witak doctor ta enawa laksha 3. masekata laksha 12..machan me Nawaloken witarak. tawa hospital godakata yanawa..hitala balapanko

    meka atta ban..Doctorslata ata tiyana eka lesi naha..
    ------ Post added on Nov 11, 2025 at 10:38 AM
    TV eke talk deela ehema prasidda una 2-3 denekta monthy laksha 200 unath hoyanna puluwan.
    Habai eChanneling eke balapan e subject ekema 1 ledek wath appointment dala nathi kalathurakin ekek dammoth witharak channeling center eken call kalama witharak ena doctors la 100 withara innawa.
    Okai reality eka.
     
    • Like
    Reactions: KandyMalli