Documentary එකක් හොයල දියන්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    Europe වල early middle age (dark age) කාලෙ ඔය roman empire එකේ බිඳ වැටීම, ඊට පස්සෙ Anglo Saxons ලා සහ වෙනත් ගෝත්‍ර එංගලන්තෙ සහ යුරෝපෙ ජනාවාස කරපුව, Vikings ලා ගැන තියෙන හොඳ documentary එකක් recommend කරපන්කො.

    බම්ප් එකක් දාන් යන්න සිංහලු.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,694
    113
    Europe වල early middle age (dark age) කාලෙ ඔය roman empire එකේ බිඳ වැටීම, ඊට පස්සෙ Anglo Saxons ලා සහ වෙනත් ගෝත්‍ර එංගලන්තෙ සහ යුරෝපෙ ජනාවාස කරපුව, Vikings ලා ගැන තියෙන හොඳ documentary එකක් recommend කරපන්කො.

    බම්ප් එකක් දාන් යන්න සිංහලු.
    rome kiyala tv series ekak tibba. cleopatra kaaley gana. eka balapan. documentry nam newi itin. but sirawta hadala tibba.
     
    • Like
    Reactions: olu bakka

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    rome kiyala tv series ekak tibba. cleopatra kaaley gana. eka balapan. documentry nam newi itin. but sirawta hadala tibba.

    Spartacus 😂😂 bump.. discovery eke ehe search karala balapan mchn
    එක කාලයක් ගැන විතරක් තියෙන tv series බලල තිබ්බට මට තාම big picture එක confused බන්. ඒකයි මේ සිදුවීම් ටික පේලියට තියෙන documentary එකක් හෙවුවෙ.