ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් වූ මොහොතේ සිට මේ වනතුරු විභාග ප්‍රතිඵල නොමිලේ ලබාදෙන doenets.lk වෙබ් අඩවිය හරිහැටි ක්‍රියාත්මක වන්නේ නැත. අප අසා ඇති හැටියට ඊට හේතුව බොහෝදෙනා එකවර වෙබ් අඩවිය භාවිතා කෙරීම නිසා එහි ධාරිතාවය ඉක්මවා යාමයි. ජංගම දුරකථන හරහා sms මගින් රුපියල් දෙක හමාරක් ගෙවා ප්‍රතිඵල පෙන්නන සේවා වල කිසිදු දෝෂයක් නොමැත.
ටිකක් අවුස්සා බලන කෙනෙකුට doenets.lk වෙබ් අඩවිය පිහිටුවා ඇත්තේ Dialog Axiata සමාගමේ සර්වර් පරිගණක වල බව සොයාගැනීම අපහසු නැත.
සර්පයා දුටුවාද?
සයිට් එක හැක් කරලා කොමා ගේ මූන මුලට දැම්ම නම් ඕක ටිකක් කස්ටිය එනකොට ස්ටක් වෙන ඉශූ එක හදව ගන්ට තිබුනා

ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් වූ මොහොතේ සිට මේ වනතුරු විභාග ප්‍රතිඵල නොමිලේ ලබාදෙන doenets.lk වෙබ් අඩවිය හරිහැටි ක්‍රියාත්මක වන්නේ නැත. අප අසා ඇති හැටියට ඊට හේතුව බොහෝදෙනා එකවර වෙබ් අඩවිය භාවිතා කෙරීම නිසා එහි ධාරිතාවය ඉක්මවා යාමයි. ජංගම දුරකථන හරහා sms මගින් රුපියල් දෙක හමාරක් ගෙවා ප්‍රතිඵල පෙන්නන සේවා වල කිසිදු දෝෂයක් නොමැත.
ටිකක් අවුස්සා බලන කෙනෙකුට doenets.lk වෙබ් අඩවිය පිහිටුවා ඇත්තේ Dialog Axiata සමාගමේ සර්වර් පරිගණක වල බව සොයාගැනීම අපහසු නැත.
සර්පයා දුටුවාද?
result බලන ටිකකට ඔහොම නම්
fb එක වගේ කොහොම වෙන්න ඕනද?
කිසි උවමනාවක් නෑ රජයකට ඔය වගේ වැඩ වලට
ඕවගේ ඉන්න උන්ට දැනුමක් නෑ
මොනවා කරන්නද බන්

yako wena udaharanayak thibbema nada lankawe result site eka fb servers compare kare
....
Please Check Your Index Number and Try Again.
...
....
ඊට පස්සෙ results.exams.gov.lk එකෙන් බලද්දි ඒ index number එකටම හරි results පෙන්නනව
...