Does any body remember this movie ?

sanjuprasad

Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    මම මතක විදිහට මේ කතාව කියන්නම් ....

    IIWW වලට සම්බන්දවුනු රුසියන් ජෙනරාල් කෙනෙක් යුද්දෙන් පස්සේ පරිමි ළමා නිවාස වලට ගිහින් ඒවායේ ඉන්න අතිදක්ෂ (high IQ) ළමයි තෝරගන ඔවුන්ට ආදරෙන් සලකලා හොද අද්යාපනයක් දෙනවා , යුද පුහුණුවකුත් දෙනවා. මේඅය තරුණ අවදියට ඇවිදින් රටේ ඉහල තැන්වල රස්සා කරනවා.

    ඔය අතරේ අර ජෙනරාල් මුල් කාලෙම තව දෙයක් කරනවා. ඈත පිටිසර ගමක තියන තැපැල් කාර්යාලයක වැඩකරන තරුණියෙකුට දුරකථන අංකයක් දීලා කියනවා කවදා හරි නොදනා අන්කයනින් "අවදිවෙන්න" කියලා call එකක් ආවොත් ඔහු දුන්නු අංකයට call එකක් අරන් එම වචනයම කියන්න කියලා. ඒවෙනුවෙන් අර තරුණියට හැම මාසයකම අන්තිමට මුදලක් ගිණුමට එකතුවෙලා තියනවා.

    කාලෙකට පස්සේ මේ මහලු ජෙනරාල් යුරෝපයේ රටක තියන සම්මේලනයකට යනවා . එහිදී ඔහු හදිසි හදවත් රෝගයකින් මැරෙනවා ( මරණය සැකසහිතයි).

    මේ සිදුවීමත් එක්කම අර නොදන්නා call එක තැපැල් නිලදාරිනියට එනවා (දැන් ඇය මැදිවියේ ) , ඇය කියපු විදිහටම තව call එකක් අරගන "අවදිවෙන්න" කියලා කියනවා .....මේ call එක යන්නේ අර පුහුණු කරපු ළමයිගෙන් කෙනෙකුට (අති දක්ෂයට). ඔහු සගවා තිබුන ආයුධත් අරගන අනිත් sleepers ලා කිහිප දෙනාත් අවදි කරගන තමන්ගේ ආදරණිය පියාවන් ජෙනරාල් වෙනුවෙන් පලිගන්න සතුරා සොයා යනවා. අවසානයේ එහිත් විසාල වංචාවක් සිදුවී ඇතිබව ඔහුට වැටහෙනවා ....
    This is like the umbrella academy
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    There were a couple of movies based on the Hitler's "Sonnenkinder Project". I remember one starring Gary Oldman but forget the name of the movie. A similar one is "Holcroft Covenant" based on Ludlum's Novel, starring Michael Caine.
    Child 44?
     
    • Like
    Reactions: imhotep