kula was, but vass was on a league of his ownYep. He and kulasekara over shadows by legends.
stat නම් කොහොමද දන්නේ නෑ. මමත් මේකට 100% එකඟයි.na bn adatath lankawe best fast bowler kiyanne vas. mali 2
ow eeta passe T20 format eka mata num direwwe naa.. Elle gahanawa wage.. kisima gathiyak naa.. so i stopped watching it..!සුපිරි ආසවෙන් ක්රිකට් බැලුවේ මුන් සෙල්ලම් කරන කාලේ. පඩ ෂෝ නෑ, වැඩ විතරයි.
මමත් දැන් ක්රිකට් බලන එක නවත්තලඅව්රුදු 10 කට වැඩියි බන්. බලන්නෙම නැ දැන් නම්,so i stopped watching it..!
cricket danna aya vaas ekka innawaStephen Fleming karaya godak welawata lbw wenawa Vass ta. Vass ta credit eka denawa lankawe minissu nam. Vass thama muralita passe hodama.
