Does Chaminda Vaas get the credit he deserves? 🤔

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,818
    9,536
    113
    මටත් මතකයි ඒ දවස්වල මැච් වල උෟ දාන first over ඵකේ first බෝලෙට ගොඩක් වෙලාවට විකට් ඵකක් යනවා..ඒක නම් මාරයි..වසීම් අක්‍රම් වගේ තමා වාසුත්😍

     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,536
    10,672
    113
    Nugegoda, Sri Lanka
    සුපිරි ආසවෙන් ක්‍රිකට් බැලුවේ මුන් සෙල්ලම් කරන කාලේ. පඩ ෂෝ නෑ, වැඩ විතරයි.
    ow eeta passe T20 format eka mata num direwwe naa.. Elle gahanawa wage.. kisima gathiyak naa.. so i stopped watching it..!