dog help

spnkas

Junior member
  • Oct 28, 2010
    853
    23
    18
    south korea
    මචන්ලා මම කොරියාවේ ඉන්නේ මට මෙහෙන් බල්ලෙක් එනකොට අරන් එන්න පුලුවන්ද ලංකාවට කොහොමද එක කරන්නේ දන්න කවුරුහරි ඉන්නවනම් කියපලකෝ:angry:
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    243
    43
    මචන්ලා මම කොරියාවේ ඉන්නේ මට මෙහෙන් බල්ලෙක් එනකොට අරන් එන්න පුලුවන්ද ලංකාවට කොහොමද එක කරන්නේ දන්න කවුරුහරි ඉන්නවනම් කියපලකෝ:angry:

    කොරියාව බලු ෆාම් තියන රටක්නේ බන්. ඉතින් බල්ලෙක් එහෙන් හොයා ගන්න එක සිම්පල් නේ බන්.
     
    • Like
    Reactions: spnkas