akilar25 පොන්නයා බලු හවුස් එකක් කරනවා උව contact කරන් කියපන්
machanla masekata wage ballek innawa lankawe balaganna thanka dannawada ? baraganna place ekek dannawada....
danne natham bump ekakawath danna
නෑ කෙනෙක්ට දීපන්කො ..
bump
අදුනන කෙනෙක් ලග තියලා යන්න බැරිද?

nugegoda thiyena bestcare animal hospital ekata call karala hari gihin hari ahanna.....
polgasowita eyalage center ekak thiyenawa......
හොයලා දෙන්නම් මචන් ට්‍රයි එකක් දීලා.
බ්‍රීඩ් එක මොකක්ද?
වයස කීයද?
සතාට ලෙඩ එහෙම තියනවද?
nugegoda thiyena bestcare animal hospital ekata call karala hari gihin hari ahanna.....
polgasowita eyalage center ekak thiyenawa......
nikakn normal ballek ban.... leda nam naa... wasaya 2 years... but lokuii tikaka.... Embark eken gathee....
බෙස්ට් කෙයාර් එක හොදයි වගේ මචන් ඒත් සමහර අය කියනවා හරි නෑ කියලා.
මම පර්සනලි දන්නේ නෑ මචන්.
උබ කොහෙන් වගේද බලන්නේ?