sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    xYdnMTB.jpg

    මගේ යාලුවෙක්ට මෙන්න මේ ජාතියෙ බල්ලෙක් ගන්න ඔ්න වෙලා, මට නම් කිසිම අදහසක් නෑ කොහොමද කරන්නෙ කියල, ලංකාවෙ ගන්න තැන් තියේද? තියේ නම් කීයක් වගේ වෙයිද?

    පිට රටින් ගෙන්නන්න පුලුවන්ද මේ වගේ බල්ලෙක්? එහෙම පුලුවන් නම් කොහොමද වැඩේ කරන්නෙ?

    දන්න කෙනෙක් උදව්වක් කරන්න මචං ලොකු දෙයක්,

    නොදන්න අය බම්ප් පාරක්වත් දාන්න...

    රෙප් දෙන්නම් ;)
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,607
    6,196
    113
    ගග අද්දර
    මන් මේකේ යුසර් කෙනෙක්ගෙන් ඇහුවා ඕක කලින්, අකිලය නෙමෙයි වෙන කෙනෙක්.
    එයා නම් කිව්වේ ඕකුන් මෙහෙ හදන්න ගන්න එපා කියල. මොකද උන් කෝල්ඩ් ක්ල්යිමෙට් වලට හදන සත්තු.
    මාත් හිතන්නේ ඒ කතාව හරි, මෙහෙ තියන රස්නෙට ඕකුන් ගෙනල්ල හදන්න ගියොත් මහා පවු වැඩක්.
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මන් මේකේ යුසර් කෙනෙක්ගෙන් ඇහුවා ඕක කලින්, අකිලය නෙමෙයි වෙන කෙනෙක්.
    එයා නම් කිව්වේ ඕකුන් මෙහෙ හදන්න ගන්න එපා කියල. මොකද උන් කෝල්ඩ් ක්ල්යිමෙට් වලට හදන සත්තු.
    මාත් හිතන්නේ ඒ කතාව හරි, මෙහෙ තියන රස්නෙට ඕකුන් ගෙනල්ල හදන්න ගියොත් මහා පවු වැඩක්.
    එහෙමත් සීන් එකක්ද බං, නුවර පැත්තෙ යාලුවෙක් තමයි ඔය බල්ලව හොයන්නෙ, එහේ ක්ලයිමේට් එකත් අවුල් යයිද බං? මේ ජාතියෙ බල්ලෙක් ගන්න තැනක් උඹ දන්නෙ නැද්ද මචං,

    තෑන්ක්ස් බං රිප්ලයි එකට,

    රෙප් ලැබුන ගමන් සළකන්නම් ;)
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,607
    6,196
    113
    ගග අද්දර
    එහෙමත් සීන් එකක්ද බං, නුවර පැත්තෙ යාලුවෙක් තමයි ඔය බල්ලව හොයන්නෙ, එහේ ක්ලයිමේට් එකත් අවුල් යයිද බං? මේ ජාතියෙ බල්ලෙක් ගන්න තැනක් උඹ දන්නෙ නැද්ද මචං,

    තෑන්ක්ස් බං රිප්ලයි එකට,

    රෙප් ලැබුන ගමන් සළකන්නම් ;)
    මෙන්න මෙයාගෙන් අහල බලපන්. මන් විස්තර අහගත්තෙ මෙයාගෙන්.
    https://www.elakiri.com/forum/member.php?u=24840
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මුන් ලංකාවේ ඉන්නවා. හැබැයි ගණන් වැඩි. එක පැටියෙක් රුපියල් 100,000/- ක් 120,000/- ක් වගේ වෙනවා. මුන්ව බ්‍රීඩ් කරන අය ඉන්නවා. පොඩ්ඩක් හිට් ඇඩ් එක බලන්න ඒ වගේම ඉක්මන්.lk