Dogecoin 1ක් දියන් තියෙන එකෙක්! 100 Reload එකක් දෙන්නම්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    එකක් දෙන්නෙ අතටද? ඕක ගන්න වොලට් එකක් ඕනි. ඒකට ට්‍රාන්සර් කරන්න ට්‍රාන්සර් ෆී එකක් යනව. අඩුම 20USD වත් යයි ඔය වැඩ ටික ඉවර වෙනකොට
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    එකක් දෙන්නෙ අතටද? ඕක ගන්න වොලට් එකක් ඕනි. ඒකට ට්‍රාන්සර් කරන්න ට්‍රාන්සර් ෆී එකක් යනව. අඩුම 20USD වත් යයි ඔය වැඩ ටික ඉවර වෙනකොට
    dogecoin ekak Rs. 0.64i :)
    Transfer fee Rs. 0.24i

    20USD නම් යන්න විදිහක් නැහැ
    උන්ගේ වොල්ට් ඇඩ්‍රස් එකට කෙලින්ම දාන්නයි තියෙන්නෙ
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    හිටපන් බලන්න
    balala kiyapan ah

    1 කොයින් එකක් ගන්න එක වෙනුවෙන් කොයින් ගන්න සයිට් වල රෙජිස්ට්‍ර වෙලා
    උන්ට පාස්පෝර්ට් / සෙල්ෆි / බිල් අනන් මනං සේරම යවන්න කම්මැලී බන්
    ------ Post added on May 27, 2021 at 10:30 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    balala kiyapan ah

    1 කොයින් එකක් ගන්න එක වෙනුවෙන් කොයින් ගන්න සයිට් වල රෙජිස්ට්‍ර වෙලා
    උන්ට පාස්පෝර්ට් / සෙල්ෆි / බිල් අනන් මනං සේරම යවන්න කම්මැලී බන්
    ------ Post added on May 27, 2021 at 10:30 PM
    address pm ekak dapan. wallet eka support network ekak nan danan
     
    • Like
    Reactions: PHBhagya

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    address pm ekak dapan. wallet eka support network ekak nan danan
    Okata dala mata mobile number eka ewapan machan

    Screenshot_2021-05-27 User Dashboard FaucetPay.png

    ------ Post added on May 27, 2021 at 11:34 PM

    ටෙලිග්‍රෑම් එකේ උන්ගෙන් නම් ගන්න එක පිස්සුවක්
    ඒ හුත්තලා ලයිව් ලොකේෂන් / අයි.ඩී එකේ දෙපැත්තෙ ෆොටෝ / විඩියෝ කෝල් වැරිෆිකේෂන් ඉල්ලනවා මේ රුපියල් 100 ගණුදෙනුවට :lol:
    ------ Post added on May 28, 2021 at 1:51 AM
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    0.
    mn 5k heuwa .. dwasaka thibba ads walin.
    eka ayeth mokakda mokakda cloud minin kiyala ekakata dunna...dan eken 5.5 DOGE enawalu tika dawasakinn.
    උඹ ලංකාවෙ නෙමේද බන්? ලොකේෂන් එක අනුවද දන්නෙ නැහැ ඇඩ් පෙන්නන්නෙ
    මයින් වෙලා ඉවර උනාම මට දියන්කෝ
    5.5ම හරි කමක් නැහැ, උඹ ගානක් කියපන්
    මම උඹට බැංකුවට සල්ලි දාන්නම්