Kawurhari lokuwata sell karala![]()
උඩ ගිහින් බිම වැටිලා![]()
![]()
ඌ කිව්ව නේද ඌට ඕනේ China වල WeChat එකට western alternative එකක් හදන්න කියලා. කෑම order කරන එකේ ඉඳන් හැම මගුලම x එකට integrate කරයි හිමීට.මේක twitter එකට දිගට හරහට අනන් මනං පුරවනව.
අප්පට ඌ එහෙම කියල තිබ්බද? මන් දැනන් හිටියෙ නැ මචන්. ඒක වෙන්නැති එහෙනම්ඌ කිව්ව නේද ඌට ඕනේ China වල WeChat එකට western alternative එකක් හදන්න කියලා. කෑම order කරන එකේ ඉඳන් හැම මගුලම x එකට integrate කරයි හිමීට.
This is easy money eraowa maha boru wada ban
real gemak gahapan
ඌ කිව්ව නේද ඌට ඕනේ China වල WeChat එකට western alternative එකක් හදන්න කියලා. කෑම order කරන එකේ ඉඳන් හැම මගුලම x එකට integrate කරයි හිමීට.
WeChat replace කරන්න නෙවේ. West වල Wechat වගේ එකක් නැති නිසා එහෙම එකක් ඌට හදන්න ඕනේ කතාවක් කිව්ව වගේ මතක. China ඇතුලේ කිව්ව වගේ ඕක ජිවිතේ ට කරන්න බැහැ.china ewwa (wechat) replace karanna puluwanda kiyana eka sakai ban... unge rate control eka nathi dewal allow karanne naha ne... chinnu hema deema wenama hadala thiyenne ekai ne... rajapakkalath oka karanna try kare pahu giya kale.... wade hari giye na