Doggy Style !!!!!

Aselak

Member
May 31, 2012
829
301
0
පොඩ්ඩක් හිනාවෙමු. හිනාවෙලා රෙපක් එහෙම දාමු.!!!

කවුරුහරි දැකල තියෙනවනම් සමාවෙන්න. සමාවෙලා පුලුවන්නම් රේප් එකකුත් දාමු !!!!



තරුණ විය : රෑට සිගරට් අරක්කු බීල, බඩුවකුත් පාවිච්චි කරලා උදේ නැගිටලා බලන කොට ඒ කිසි දෙයක් නොකළ වගේ මුනෙන් පෙනෙන වයස

මැදිවිය : රෑට සිගරට් අරක්කු බීල බඩුවකුත් පාවිච්චි කරලා උදේ නැගිටලා බලන කොට ඒ හැම දේම කලා වගේ මුනෙන් පෙනෙන වයස
මහලුවිය : රෑට අර කිසිම දෙයක් නොකලත් උදේට ඒ හෙමදේම කලා වගේ මුනෙන් පෙනෙන වයස




මෝචරියට මලමිනි 3 ක් පැමිණියේය. මිනි තුනම හිනාවේගෙන මැරිච්ච මිනි තුනකි.

මරණ පරීක්ෂකවරයා පොලිස් කරගෙන් - ඒ ඇයි දැයි ඇසුවේය.
පොලිස් කාරයා - පලවෙනි කෙනා මැරිලා තියෙන්නේ එයාගේ ගෑනිත් එක්ක වැඩේ කරනකොට
දෙවනියට ලොතරැයියක් ඇදිල බිබී ඉන්නකොට අරක්කු විස වෙලා.
තුන් වෙනියා ගොවියෙක් . එය කුඹුරේ ඉන්නකොට අකුණක් ගහල
මරණ පරීක්ෂකවරයා : පලවෙනි දෙන්නටනම් හේතුවක් තියනවා. එත් මේ අකුණක් ගහපේ මිනිහ මොකද හිනාවෙන්නේ
පොලිස් : මේ යකා හිතල තියෙනවා මිනිහව ෆොටෝ ගන්නවා කියල !!!





ලෙඩෙක් දොස්තර හම්බවෙන්න ගිහින්

දොස්තර : මොකද අමාරුව ?
ලෙඩා : කොන්ද රිදෙනවා.
දොස්තර : මොනවද උනේ ?
ලෙඩා : මම doggy fashion එකට sex කලා
දොස්තර : ඉතින් හලෝ ඕක සාමාන්‍ය විදිහට කරන්න බැරිද ?
ලෙඩා : මන් උත්සහ කලා. එත් එතකොට බල්ලා මගේ මුණ ලෙවකනවා !!!





airplane එකේදී ළඟ ඉන්න ගෑනු කෙනෙකුට එක පාරටම කිවිසුමක් ගීයා. එත් එක්කම ගනී තත්පර 5 ක් විතර වෙවුලලා නතර උනා.

දෙවැනි සැරේටත් , තුන්වෙනි සැරේටත් මේකම සිද්ධ වුනා.
ළඟ හිටිය මහත්තයෙක් කිව්වා " ඔයාට හෙම්බිරිස්සාව හැදෙන්න එනව ඇති. ඔය වෙව්ලන්නේ එක හින්ද "
ගෑනු කෙනා කියනවා " නෑ, මට කිවිසුමක් ගියාම මට orgasm එකක් ඇතිවෙනවා "
මහත්තයාට ගෑනු කෙනා ගෙන පව් කියල හිතිලා කිව්වා " ඉතින් මොනවා හරි බෙහෙතක් ගන්නවද ? "
ගෑනු කෙනා " මොන පිස්සුද ? මන් දුන්කුඩු පාවිච්චි කරනවා !!!!! "





 

Aselak

Member
May 31, 2012
829
301
0
elaaa/rep++


popthank.gif