dogle eke signal ne

=chala=

Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    මගෙ ඩොංගල් එකේ සිග්නල් නෑ බන්.. මට ඒකට හරියන ඇන්ටනාවක්ගන්න ඕන.. ලංකාවෙ කොළඹ පැත්තෙන් ඇන්ටනාවක් ගන්න පුලුවන් හොඳ තැනක් කියහල්ලකෝ මචන්.. ගානත් කියාගෙන යන්න ඇන්ටනාවෙ
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,070
    347
    83
    Uba okta usb cable aka aragna ghala dongle aka aluminium thatiyak uda ara tynne bn alumium thasin anna eke piyana aragna aka udin tyapan yaka wage downlode wenwa mtath omai dialog ape gdrata n services watenne arma kalama 1mbps enwa aduma gane 800kb wath enwa