Dogstar Foundation

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මුහුනු පොතේ රවුමක් ගහද්දින් මේක සෙට් උනේ:yes:.ඇත්තටම හිතට සතුටුයි මචන්ලා,මේ වගේ මනුස්සයොත් ලෝකෙ ඉන්නවා කියද්දින්:D,නිකන්ම මුහුනු පොතේ ආදරේ ගැනයි,අර බම්බුව මේ බම්බුව ගැන කියවන page අතර මේක නම් නියම එකක්:yes:.උබලා කලින්ම දැනගෙන ඉන්න ඇති,ඒත් හිතට දැනුනු නිසා මම මේක එළකිරියෙ දැම්මේ:rolleyes:..උබලත් බලපල්ලා

    422215_10151039071864470_237837031_n.jpg

    link
    https://www.facebook.com/DogstarFoundation

    සත්තු ගැන අනුකම්පාවක් තියන මනුස්සයෝ මේකටත් බම්ප් එකක් දාපල්ලා.බොළද වැඩවලට Like දාන උන්ටත් දැන ගන්න:yes:
    ​
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    තැන්කු වේවා කොල්ලනේ:yes:.බම්ප් දැම්මට.හිතට දැනුනු නිසා මම මේක එලකිරියේ දැම්මේ:rolleyes:.ඒත් මේ වගේ ත්‍රේඩ් එකකට මේකේ තියන ඉඩ අඩුයි කියලා නම් අද දැනගත්තා:sorry::sorry::sorry:
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    තැන්කු වේවා කොල්ලනේ:yes:.බම්ප් දැම්මට.හිතට දැනුනු නිසා මම මේක එලකිරියේ දැම්මේ:rolleyes:.ඒත් මේ වගේ ත්‍රේඩ් එකකට මේකේ තියන ඉඩ අඩුයි කියලා නම් අද දැනගත්තා:sorry::sorry::sorry:

    හොද දේ ටිකයි වටිනා බව දැන ගන්..................න
    හොදක් කරල කිසිදා ඔබ නොතැවෙන්.................න
    නරකක් ලොවේ යම් මොහොතක් පවතින්..............න
    නිහැඩියාව හේ තුව බව දැනගන්.......................න
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    හොද දේ ටිකයි වටිනා බව දැන ගන්..................න
    හොදක් කරල කිසිදා ඔබ නොතැවෙන්.................න
    නරකක් ලොවේ යම් මොහොතක් පවතින්..............න
    නිහැඩියාව හේ තුව බව දැනගන්.......................න
    :D:D:D
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    තිරිසන් සතකු තුල ඇති යම් පවර ගු..................ණ
    මිනිසුන් මතින් ගිලිහී ගොස් කරයි වි...................න
    ඇතිනම් දයා කරුණා ගුණ සිතේ වු....................න
    මිනිස් කමට උපමා තව කොසේ වෙ.....................න
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    තිරිසන් සතකු තුල ඇති යම් පවර ගු..................ණ
    මිනිසුන් මතින් ගිලිහී ගොස් කරයි වි...................න
    ඇතිනම් දයා කරුණා ගුණ සිතේ වු....................න
    මිනිස් කමට උපමා තව කෙසේ වෙ.....................න
    :yes::yes::yes::yes: