Dollar එක නගින නැග්ම බලහන්

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,397
    4,030
    113
    7C9A2D64-385F-4B17-B604-696BDDD1A986.jpeg

    ඔන්ටප්‍රිනියර් උන්ට හොදයි.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    අනිත් වුන්ට කිරිපිටි පැකට් දෙක
    ගත්ත නන් ඒක එකකට අඩු වෙනකොට උබට තාමත් දෙකක් ගන්න පුලුවන් තවම.අලුතෙන් 3ක් ගන්න බෑ.මට සරලව තේරුන විදිහට
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,397
    4,030
    113
    අනිත් වුන්ට කිරිපිටි පැකට් දෙක
    ගත්ත නන් ඒක එකකට අඩු වෙනකොට උබට තාමත් දෙකක් ගන්න පුලුවන් තවම.අලුතෙන් 3ක් ගන්න බෑ.මට සරලව තේරුන විදිහට
    Vehicle import karana eka nathara unu eken wadak un na wage. Living cost nam kari widihata wadi wei. 😢😶
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    Vehicle import karana eka nathara unu eken wadak un na wage. Living cost nam kari widihata wadi wei. 😢😶
    2020 පෙබරවාරිවල රත්තරන් ටික විකුන ගත්තා
    ආපු ගමන් වැට් ඇතුලු බදු අඩු කරලා රජයෙ ආදායම බිංදුවටම බැස්සුවා
    එ ඔක්කොම කරපු ගොටාට අමතක වුනා 2020-2022 වෙනකම් අපිට ලොකු ලෝන් පය්මෙන්ට් ගෙවන්න තියෙනව කියල
    ලබන අවුරුද්දෙ මෙකෙ ආතල් වැඩියි කෙලම වෙනවා
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Vehicle import karana eka nathara unu eken wadak un na wage. Living cost nam kari widihata wadi wei. 😢😶
    ආනයනය සීමා කරලා නිසා තමා ඔහොම වත් තියෙන්නේ
    නැත්තම් මීට වඩා වැඩිවෙලා ගොඩාක් කල්
     
    • Like
    Reactions: KandyMalli

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,326
    100,175
    113
    ඩොලර් හොයන උන් RFC එකවුන්ට් හදාගනිල්ල තව ඉස්සරහට තව වැඩි වෙනව මේක.
     
    • Like
    Reactions: KandyMalli

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    apith online thama wrok karanne eth.. oita sapekshawa living cost eka wedi diwenawa kiyala therenawa.
    Mehemai. Umba hoyana dollar gana samanainam. Ex 100USD. Umbata meka balapanne ne. Mokada living cost ekata sapekshawa umbe LKR gana uda yanawa nikanma. Hemada umbata ekama vidyata spend karanna puluwan
     
    • Like
    Reactions: KandyMalli

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Mehemai. Umba hoyana dollar gana samanainam. Ex 100USD. Umbata meka balapanne ne. Mokada living cost ekata sapekshawa umbe LKR gana uda yanawa nikanma. Hemada umbata ekama vidyata spend karanna puluwan
    wenas ban. mama EURO thama den nam. EURO to USD to LKR. hambu karana okkoma wiyadam nownath den living cost eka wedi.