Dollar eka bahala neda

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,781
    31,589
    113
    සිරාවට රුපියල ශක්තිමත් වෙලාද නැත්තං මේ බේසිකයො කබ්‍රාලයා කරා වගේ මරිසියක්ද ගහන්නෙ? තව මාස දෙක තුනකින් මේ මරිසිය පුපුරලා ඩොලර් එක ටහිකෙන්න උඩ යයිද? දන්න එකෙක් කියලා දියන්
    Cement, petrol, gas, electricity bill, etc...
    Kalin ganata adu karanawaluda? Lol
    Ponilge game eke wahalek thamai nondi lal
     
    • Like
    Reactions: Kolama and Rsupun

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,707
    2,304
    113
    Colombo
    sirwatama bn. mun nikan dagalanne dollar eka adu unama ranil badu mila adu kara wage.
    ම්කේ ඉන්නේ මහ බැංකු වෙත් නැති පට්ට ආර්ථික ඔස්තාර් ල ටිකක් නෙහැ
    උන් කියන දෙයක් තමයි ඉතින්.. :D
     
    • Haha
    Reactions: Nidarshana_k

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,781
    31,589
    113
    ම්කේ ඉන්නේ මහ බැංකු වෙත් නැති පට්ට ආර්ථික ඔස්තාර් ල ටිකක් නෙහැ
    උන් කියන දෙයක් තමයි ඉතින්.. :D
    Oya nondi lal bond scam eka weddith oka athule, kabba pissu keliddith oka athule, oya osthar ewa dakke naha wage inna athi neda? Lol
     
    • Haha
    Reactions: Rsupun

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,046
    71,460
    113
    සිරාවට රුපියල ශක්තිමත් වෙලාද නැත්තං මේ බේසිකයො කබ්‍රාලයා කරා වගේ මරිසියක්ද ගහන්නෙ? තව මාස දෙක තුනකින් මේ මරිසිය පුපුරලා ඩොලර් එක ටහිකෙන්න උඩ යයිද? දන්න එකෙක් කියලා දියන්
    Allan inne. Danna widiyata IMF un float karanna force karanawa. etakota sahena uda yai wage.
     
    • Like
    Reactions: Rsupun

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,707
    2,304
    113
    Colombo
    කමක් නෑනෑ ඩොලර් එක අඩු උණා... :D

    333218797_3512761282289641_267364020326291841_n.jpg
     
    • Haha
    Reactions: Draco Malfoy

    monson

    Well-known member
  • May 7, 2007
    24,895
    26,938
    113
    ම්කේ ඉන්නේ මහ බැංකු වෙත් නැති පට්ට ආර්ථික ඔස්තාර් ල ටිකක් නෙහැ
    උන් කියන දෙයක් තමයි ඉතින්.. :D

    මේකත් බලලම අඬන්න :lol:

    භූමිතෙල් මිල අඩු කෙරේ​

    March 1, 2023 11:45 am

    භූමිතෙල් මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.
    ඒ අනුව ලංකා භූමිතෙල් ලීයරයක මිල රුපියල් 50කින් අඩුකර තිබේ.
    එහි ලීටරයක නව මිල රුපියල් 305කි.
    එසේම ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක මිල රුපියල් 464 සිට රුපියල් 330 දක්වා රුපියල් 134කින් අඩුකර තිබේ.
    මෙම මිල සංශෝධනය අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකය.
    එහෙත් අනෙකුත් ඉන්ධන වර්ගවල මිල නොවෙනස්ව පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය.

    කමක් නෑනෑ ඩොලර් එක අඩු උණා... :D

    View attachment 198664
    හෙන අඩුයි නේ. මාසෙටම පොඩි කඩේක fried rice එකක ගාන :lol:
    ------ Post added on Mar 1, 2023 at 12:04 PM
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,707
    2,304
    113
    Colombo

    මේකත් බලලම අඬන්න :lol:

    භූමිතෙල් මිල අඩු කෙරේ​

    March 1, 2023 11:45 am

    භූමිතෙල් මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.
    ඒ අනුව ලංකා භූමිතෙල් ලීයරයක මිල රුපියල් 50කින් අඩුකර තිබේ.
    එහි ලීටරයක නව මිල රුපියල් 305කි.
    එසේම ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක මිල රුපියල් 464 සිට රුපියල් 330 දක්වා රුපියල් 134කින් අඩුකර තිබේ.
    මෙම මිල සංශෝධනය අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකය.
    එහෙත් අනෙකුත් ඉන්ධන වර්ගවල මිල නොවෙනස්ව පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය.
    රනිලා දෙන ආතල් එක ගනින් කෝ
    කාට ද අඩේන්නේ කියලා බලන් ඉඩහන්කෝ :D
     
    • Haha
    Reactions: Draco Malfoy

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,045
    8,305
    113
    Allan inne. Danna widiyata IMF un float karanna force karanawa. etakota sahena uda yai wage.
    මේක කොහෙන්ද ආරංචි උනේ උඹට? සමහර අය කියනව ඒක බොරුලු, හරියට නිව්ස් එකක් නෑ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,781
    31,589
    113
    ණය ටික ගෙව්වම ආයෙ සක පුම් වෙලා යන්න නගීද
    Nondi lal naya gewanna baha bankoloth kiyalane inne, onna naya gewal oya gane thiya gaththanam wadda, naya gewanne koheda rajapakala bandagare hoorala aragena. Ithin lol meken banda, sewa mila pahala yanne kohomada?
     
    • Like
    Reactions: Nu1Dnk

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,781
    31,589
    113

    මේකත් බලලම අඬන්න :lol:

    භූමිතෙල් මිල අඩු කෙරේ​

    March 1, 2023 11:45 am

    භූමිතෙල් මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.
    ඒ අනුව ලංකා භූමිතෙල් ලීයරයක මිල රුපියල් 50කින් අඩුකර තිබේ.
    එහි ලීටරයක නව මිල රුපියල් 305කි.
    එසේම ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක මිල රුපියල් 464 සිට රුපියල් 330 දක්වා රුපියල් 134කින් අඩුකර තිබේ.
    මෙම මිල සංශෝධනය අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකය.
    එහෙත් අනෙකුත් ඉන්ධන වර්ගවල මිල නොවෙනස්ව පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය.

    හෙන අඩුයි නේ. මාසෙටම පොඩි කඩේක fried rice එකක ගාන :lol:
    ------ Post added on Mar 1, 2023 at 12:04 PM
    COLOMBO (News 1st); The price of Kerosene has been increased to Rs. 340/- per litre by the Ceylon Petroleum Corporation.

    Accordingly, the price of Kerosene has increased by Rs 253/- per litre.

    The previous price of kerosene was Rs. 87/- per litre.

    The price revision will be in effect from midnight today (21).

    Source:https://www.newsfirst.lk/2022/08/21/sri-lanka-hikes-kerosene-prices/

    Ponil waddanam 87 karanna kiyapan lol
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,895
    26,938
    113
    Nondi lal naya gewanna baha bankoloth kiyalane inne, onna naya gewal oya gane thiya gaththanam wadda, naya gewanne koheda rajapakala bandagare hoorala aragena. Ithin lol meken banda, sewa mila pahala yanne kohomada?
    ඔච්චර අඬන්න දෙයක් නැහැ. CB එකෙන් surrender rule එක relax කරලා නිසා පොඩ්ඩක් අඩුවෙයි :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,781
    31,589
    113
    ඔච්චර අඬන්න දෙයක් නැහැ. CB එකෙන් surrender rule එක relax කරලා නිසා පොඩ්ඩක් අඩුවෙයි :lol:
    Okada ponilge open economy
    Lol
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,046
    71,460
    113
    මේක කොහෙන්ද ආරංචි උනේ උඹට? සමහර අය කියනව ඒක බොරුලු, හරියට නිව්ස් එකක් නෑ
    Un okkoma release karana scene ekak tiyenne. Unta gaanak ne inflation short term problem. Un balanne naturally economy eka stable karawanna. godak welawata import open karai (least gradually)
     
    • Like
    Reactions: chami2015