පොනිලා බය වෙලා ඉන්නේOkada ponilge open economy
Lol

සිරාවට රුපියල ශක්තිමත් වෙලාද නැත්තං මේ බේසිකයො කබ්‍රාලයා කරා වගේ මරිසියක්ද ගහන්නෙ? තව මාස දෙක තුනකින් මේ මරිසිය පුපුරලා ඩොලර් එක ටහිකෙන්න උඩ යයිද? දන්න එකෙක් කියලා දියන්
එතකොට එලියේ යන ගාන කීයද??![]()
කලු වෙළඳපොලේ කීයද කියලා මන් ඇහුවේ...ඊයේ මනි එක්චෙන්ජ් වලින් මාරු කලේ ඩොලර් 1ක 355 යි
------ Post added on Mar 1, 2023 at 12:36 PM
Hoda deta hoda kiyapalla ban. mata nam happy thawa oka goda danna ona ..
Hema dema aye adu wei.
