Dollar Fixed to 350?

waparc

Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    Doller එක fix කරන්න CBSL එකට සංචිත නෑ. black market නිසා dollar එක ඔනේවාට වඩා වැඩි වෙච්ච එක නැවතිලා තියෙන්නේ.

    1. CBSL governor ගේ black market dollar වලින් ගන්න බඩු custom clear කරන්න බෑ කියන rule එක නිසා black market dollar වලට තියන ඉල්ලුම සෑහෙන්න වැටුනා.
    2. රනිල් PM උනාට පස්සේ ජපානෙන් එහෙම බිලියන ගනන් ලෝන් හම්බ වෙලා මේක අඩු වෙයි කියල panic වෙච්ච කට්ටියක් තිබ්බ ඩොලර් විකුනුවා. black market dollar අරන් hold කරන්න බලාගෙන හිටපු උනුත් මේක අඩු වෙලා loss වෙයි කියලා ගන්න එක නැවත්තුවා.

    මෙතන මේක ගැන තව විස්තර කරලා තියනවා.
    http://economatta.blogspot.com/2022/06/blog-post_3.html

    මට හිතෙන විදියට ආයි වැඩිවෙන්න ගන්න තව මාස දෙක තුනක් යයි. ඒ උනත් ආයි ලොකු ප්‍රමාන වලින් වැඩි වෙන්නේ නෑ මාර්තු අප්‍රේල් උනා වගේ උන්ඩියල් වලින් ගේන බඩු custom clear කරන්න බෑ කියන නීතිය තියනකන්. ඒක අයින් කරොත් හරි එකෙන් රිංගන්න ක්‍රමයක් හොයාගත්තොත් ආයි පාලනයක් නැතුව වැඩි වෙයි.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    nandalalath amu ego karayek kiyala kathawen penawa, yako dollars ewana unta benifit denna epai pitin dana eka nawaththanna,
    miniha lokka wage media walata talk eka denawa baaaaaaaaaaaaaaa kiyala
    pukatada utto benefit denne mokda un donation da ewanne
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    Doller එක fix කරන්න CBSL එකට සංචිත නෑ. black market නිසා dollar එක ඔනේවාට වඩා වැඩි වෙච්ච එක නැවතිලා තියෙන්නේ.

    1. CBSL governor ගේ black market dollar වලින් ගන්න බඩු custom clear කරන්න බෑ කියන rule එක නිසා black market dollar වලට තියන ඉල්ලුම සෑහෙන්න වැටුනා.
    2. රනිල් PM උනාට පස්සේ ජපානෙන් එහෙම බිලියන ගනන් ලෝන් හම්බ වෙලා මේක අඩු වෙයි කියල panic වෙච්ච කට්ටියක් තිබ්බ ඩොලර් විකුනුවා. black market dollar අරන් hold කරන්න බලාගෙන හිටපු උනුත් මේක අඩු වෙලා loss වෙයි කියලා ගන්න එක නැවත්තුවා.

    මෙතන මේක ගැන තව විස්තර කරලා තියනවා.
    http://economatta.blogspot.com/2022/06/blog-post_3.html

    මට හිතෙන විදියට ආයි වැඩිවෙන්න ගන්න තව මාස දෙක තුනක් යයි. ඒ උනත් ආයි ලොකු ප්‍රමාන වලින් වැඩි වෙන්නේ නෑ මාර්තු අප්‍රේල් උනා වගේ උන්ඩියල් වලින් ගේන බඩු custom clear කරන්න බෑ කියන නීතිය තියනකන්. ඒක අයින් කරොත් හරි එකෙන් රිංගන්න ක්‍රමයක් හොයාගත්තොත් ආයි පාලනයක් නැතුව වැඩි වෙයි.
    I think If they want they can peg the rupees to usd without enough foreign currency, look at what's happening in Lebanon they have pegged their currency to usd (around 1500 but black market daily changing 15000-30000) without enough foreign currency.
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    I think If they want they can peg the rupees to usd without enough foreign currency, look at what's happening in Lebanon they have pegged their currency to usd (around 1500 but black market daily changing 15000-30000) without enough foreign currency.
    Lets assume that Central bank pegged USD again. The black market should still rise regardless of CBSL peg. But the moment CBSL bans on open account imports and set max increase value, black market stopped rising and stabilized. The moment you kill the demand for black market dollars, black market lose control on the dollar rate.
    Now that CBSL has modified the ban on open account import (10 essentials can be imported with open accounts), we should see a increase in black market dollars and if CBSL has pegged, black market should rise while official rate stays same. we'll see how this goes.
     
    • Like
    Reactions: Prabasha

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,643
    21,635
    113
    ගම මහනුවරයි
    hawala.png