Dollar panic selling

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,876
    3,990
    113
    USD එක float කරලා පැය4-5ක් ගියා ඇමසන් කරන්සි කන්වර්ටරේ අප්ඩේට් වෙන්න, මෙහෙ USD එක 220-240 තියන වෙලාවෙත් ඇමසන් එකේ 207ට වගේ තිබුනෙ
    ඒක නිසා ලොකු කලබලයක් නැතුවම වැඩේ කරගත්තා.
    මම ඕකෙම අනිත් පැත්ත කලා UsDT වලට. රනිලා ඇවිල්ලා එක පාරට USD එක 380 ට වගේ අඩු කලා මතකද P2P තිබ්බේ 420ta වගේ. ඔක්කොම දීලා දැම්මා :rofl:
     
    • Haha
    Reactions: NEMISIS and xengine

    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    උබලට මතකද මීට දවස් ගානකට උඩදී කිව්වා සංචිත වැඩි වෙලා ඩොලර් බිලියන 2 ක් කියලා මට හිතෙන්නේ ආපහු පරන සෙල්ලම පටන් අරං වගේ ඒ සල්ලි වලින් වියාජව මිල පාලනය කරනවා වෙන්න බැරිද අනික සගෝ මෙහෙම කරලා රටවල් ගොඩදාන්න පුලුවන්නම් කවුරුත් කරයිනේ අපරාදේනේ දකුනු කොරියාව ග්‍රීසිය වගේ රටවල් මහන්සි වෙලා තියෙන්නේ ඔය ක්‍රමෙන් රට ගොඩගියොත් ආර්තික විදයාවට අලුත් මූලදර්මෙකුත් ගෙනෙයි රනිල් තියරි කියලා
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,999
    27,173

    නහයෙන් අඬන්නේ නැතිව මේක බලන්න :lol:
    https://elakiri.com/threads/rupee-is-likely-to-further-appreciate-says-ndb-securities.2094550/
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,720
    20,994
    113
    උබලට මතකද මීට දවස් ගානකට උඩදී කිව්වා සංචිත වැඩි වෙලා ඩොලර් බිලියන 2 ක් කියලා මට හිතෙන්නේ ආපහු පරන සෙල්ලම පටන් අරං වගේ ඒ සල්ලි වලින් වියාජව මිල පාලනය කරනවා වෙන්න බැරිද අනික සගෝ මෙහෙම කරලා රටවල් ගොඩදාන්න පුලුවන්නම් කවුරුත් කරයිනේ අපරාදේනේ දකුනු කොරියාව ග්‍රීසිය වගේ රටවල් මහන්සි වෙලා තියෙන්නේ ඔය ක්‍රමෙන් රට ගොඩගියොත් ආර්තික විදයාවට අලුත් මූලදර්මෙකුත් ගෙනෙයි රනිල් තියරි කියලා
    Jepi theory
     
    • Haha
    Reactions: Troop and monson

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,131
    113
    panadura
    ලොන්ග් ටර්ම් නං 400 වෙයි කවදා හරි
    හැබැයි දැන් අඩු වෙන පැත්තට නේ තියෙන්නෙ
    වැඩි ගානට ශෝට් කරපු එවුන්ට ගූ ගිහිං ඇත්තෙ

    අන්න දැං middle rate එකේ ඉඳං රුපියල් 5ක් වෙනකං රේට් එක වෙනස් කරන්න පුලුවන් ලු, වැඩි වෙනවා නං සට පට ගාල වැඩි වෙයි අඩු වෙනවා නං ඒත් එහෙමයි

    මගෙත් USD සැලරියට ජනවාරි වල ටැක්ස් එකෙන් කෙල උනා දැන් රේට් එකෙනුත් කෙල වෙන්න යන්නෙ
    Not short its long
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,691
    1
    14,244
    113
    උබලට මතකද මීට දවස් ගානකට උඩදී කිව්වා සංචිත වැඩි වෙලා ඩොලර් බිලියන 2 ක් කියලා මට හිතෙන්නේ ආපහු පරන සෙල්ලම පටන් අරං වගේ ඒ සල්ලි වලින් වියාජව මිල පාලනය කරනවා වෙන්න බැරිද අනික සගෝ මෙහෙම කරලා රටවල් ගොඩදාන්න පුලුවන්නම් කවුරුත් කරයිනේ අපරාදේනේ දකුනු කොරියාව ග්‍රීසිය වගේ රටවල් මහන්සි වෙලා තියෙන්නේ ඔය ක්‍රමෙන් රට ගොඩගියොත් ආර්තික විදයාවට අලුත් මූලදර්මෙකුත් ගෙනෙයි රනිල් තියරි කියලා
    තම ලංකාව න්‍යා ගෙවන්න පටන් ගත්තේ නෑ බන්. import restrictions ටිකයි foreign ණය & පොළියයි ගෙවන්න සෙට් උනාම හරි ගානට float වෙයි. කෝකටත් IMF loan approved උනොත් තව ටිකක් appreciate වෙයි රුපියල . :baffled:

    What is your profession/Designation? :baffled:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,373
    113
    මාලඹේ
    ඩොලර් එක කොහොමත් 400 ප්ලස්. පොඩ්ඩක් අඩු උනා කියල අතේ තියෙන ඒවා විකුනන්න එපා, අපරාදේ
    බැංකු පොලිය 30% දෙද්දී ඩොලර් එක 400 ට එනකම් තියාගෙන ඉන්න එක මෝඩ වැඩක්
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    තම ලංකාව න්‍යා ගෙවන්න පටන් ගත්තේ නෑ බන්. import restrictions ටිකයි foreign ණය & පොළියයි ගෙවන්න සෙට් උනාම හරි ගානට float වෙයි. කෝකටත් IMF loan approved උනොත් තව ටිකක් appreciate වෙයි රුපියල . :baffled:

    What is your profession/Designation? :baffled:
    imf eka thama approved nehene.. ehenan kohomada mechchara rupiyala shakthimath wenne..
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,319
    6,754
    113
    හෙල බිමේ
    ආන්ඩුවේ උන් doller ටිකක් එකතු කර ගන්න ගහපු ගුලියක් වගේ මේක.. panic වෙලා dolller මෙහෙට ඒවයි. අතේ තියන උන් හලයි
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,730
    28,642
    113
    ලොන්ග් ටර්ම් නං 400 වෙයි කවදා හරි
    හැබැයි දැන් අඩු වෙන පැත්තට නේ තියෙන්නෙ
    වැඩි ගානට ශෝට් කරපු එවුන්ට ගූ ගිහිං ඇත්තෙ

    අන්න දැං middle rate එකේ ඉඳං රුපියල් 5ක් වෙනකං රේට් එක වෙනස් කරන්න පුලුවන් ලු, වැඩි වෙනවා නං සට පට ගාල වැඩි වෙයි අඩු වෙනවා නං ඒත් එහෙමයි

    මගෙත් USD සැලරියට ජනවාරි වල ටැක්ස් එකෙන් කෙල උනා දැන් රේට් එකෙනුත් කෙල වෙන්න යන්නෙ
    USD salary welata tax na ne bung
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,999
    27,173
    113
    imf eka thama approved nehene.. ehenan kohomada mechchara rupiyala shakthimath wenne..
    ඉල්ලුමට වඩා සැපයුම වැඩිවෙලා USD. බැංකුවලට ඩොලර් තියනවලු.

    Analysing reasons for this development, NDB Securities (NDBS) said the average daily volume in the interbank FX market is now at $ 42 million vs. $ 8-10 million in the initial days of the crisis (May/June 2022). In February 2018, this used to be around $ 50 million, NDBS recalled.

    It also said that the Central Bank (CBSL) has been a net buyer from the FX market in the last three months from $ 6 million in November to $ 104 million in December and $ 211 million in January.

    The CBSL also reduced the surrender requirement for export proceeds on 27 February 2023.

    “This further strengthens the FX market liquidity,” NDBS said.

    CBSL also reduced the export proceeds surrender requirement to 15% from the previous 25%.

    On 27 February, the CBSL expanded the daily trading band to +/- LKR 5.00 of the middle spot exchange rate. This used to be +/- LKR 2.60 before.

    NDBS said as per its channel checks, banks are flushed with FX liquidity.

    Some of the contributory reasons for this according to NDBS were FX conversion by exporters in anticipation of a further appreciation of the LKR; a drop in importer demand (due to a decline in real sector economic activities and import restrictions); and a decline in Current Account Deficit (CAD).

    NDBS said the decline in CAD is due to multiple reasons. One was the dwindling trade balance (due to import restrictions, and a slowdown in the real sector). In January 2023, the trade deficit halved YoY to $ 410 million.

    Another is the increase in tourism inflows and remittance flows. In January 2023, the former increased by 7%, and the latter rose by 69% - YoY. “The financial account gets a breather from the non-repayment of external obligations,” NDBS added.

    In backing its outlook of a likely further appreciation of the Rupee, NDBS said a further improvement in the Current Account Deficit is likely due to a decline in the trade deficit (a function of real sector slowdown to a greater extent), and a healthy increase in tourism inflows and remittance flows.

    “The IMF Extended Fund Facility (EFF) also appears close,”
    it said adding that “While we don’t expect a direct improvement in the interbank FX liquidity due to the receipt of the first tranche of the EFF (CBSL could use this to shore up reserves), inking the deal would be a vote of confidence for investors, resulting in higher portfolio inflows.”

    Additionally, NDBS said having an IMF program usually leads to a ‘catalytic effect’. This means an increase in capital flows to the recipient country, especially from Multilateral Development Banks (MDBs), the NDBS added.

    - https://www.ft.lk/front-page/Rupee-is-likely-to-further-appreciate-says-NDBS/44-745887
     
    • Like
    Reactions: GobbaSira and Troop

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,876
    3,990
    113
    ආන්ඩුවේ උන් doller ටිකක් එකතු කර ගන්න ගහපු ගුලියක් වගේ මේක.. panic වෙලා dolller මෙහෙට ඒවයි. අතේ තියන උන් හලයි
    තවත් අඩු වෙනවා එතකොට
     
    • Like
    Reactions: scorpion MW