දැන් ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවට ඩොලර්ස් නැති එකනේ. ඕකට කරන්න ඕන ලංකාවේ වලංගු මුදල් ඒකකය රුපියල් වලින් ඩොලර් වලට මාරු කරන එකයි. ඒක ව්‍යවස්ථාව මුදල් අණ පනත් රෙගුලාසි අලුතෙන් සංශෝධය කරලා අපේ මුදල් ඒකකය ඩොලර් විදිහට තියාගන්නවා. මොකද කියන්නේ සිංහලු?
ado mama ma panditha talks denawa nemei. nikamata kiyanne. hithpanko ape mudal ekakaya LKR wenuwata USD karanna puluwan nam, ethakota api mudal widihata print karanne LKR nemei, USD?ape mudal ekake $ una kiyala US walin ape thiyana Rs walata $ denne naha..
kohomath api dan wagema $ hoyanna ona.. ethakota kisi wenask naha
apita LKR print karanna puluwan eka api hadapu ekak nisa. apita USD print karanna baha... eka print karanna puluwan USA walata witharai...ado mama ma panditha talks denawa nemei. nikamata kiyanne. hithpanko ape mudal ekakaya LKR wenuwata USD karanna puluwan nam, ethakota api mudal widihata print karanne LKR nemei, USD?
Ethakota print karanne SLD (Sri Lankan Dollars)ado mama ma panditha talks denawa nemei. nikamata kiyanne. hithpanko ape mudal ekakaya LKR wenuwata USD karanna puluwan nam, ethakota api mudal widihata print karanne LKR nemei, USD?

නෑ බං මම ඇහුවේ අපේ සම්මත මුදල් ඒකකය විදිහට USD පිළිගත්තොත් LKR වෙනුවට?කොහොමද මාරු කරන්නේ ? කොහේ තියන ඩොලර් ද සිංහලුන්ගේ කඩදාසි වලට මාරු කරන්නේ ?
උන් මේ වගේ අමුතු ඇට බාරගන්නවද බං?oyita wada hoda nadda dollar tiyana USA walata rata bara dila karagena yanna dena eka
apitath citizenship labenawa, un meka lassanata karaganiy
deshapaluwo onima naha
ඒක තමයි මමත් අහන්නේ. කොහෙන්ද ඉතින් රටට සල්ලි ?නෑ බං මම ඇහුවේ අපේ සම්මත මුදල් ඒකකය විදිහට USD පිළිගත්තොත් LKR වෙනුවට?
ehenam un meke walaleiඑහෙම කරොත් අඩුකුලේ සමෘද්ධි සිංහලුන්ට හම්බ වෙන්නේ ඩොලර් 20යි මාසෙට![]()

un ganne naha, gathath apita US citizen denne naha.. un karanne unta kade yana apema ekekta rata deela palanaya karanna dena eka..oyita wada hoda nadda dollar tiyana USA walata rata bara dila karagena yanna dena eka
apitath citizenship labenawa, un meka lassanata karaganiy
deshapaluwo onima naha
USD denne na bn. Sri Lankan Dollars kiyala enne ethkotaනෑ බං මම ඇහුවේ අපේ සම්මත මුදල් ඒකකය විදිහට USD පිළිගත්තොත් LKR වෙනුවට?
එතකොට අපේ අතේ තියන රුපියල් කොහොමද dollar කරන්නේ. රුපියල් වගේ ප්‍රින්ට් කරන්න ද idea එක?නෑ බං මම ඇහුවේ අපේ සම්මත මුදල් ඒකකය විදිහට USD පිළිගත්තොත් LKR වෙනුවට?
හරි, ඩොලර් අමතක කරපංකෝ. අපි කියමු කහවණු. අපි රුපියල් එකතුකරගෙන ඒ වෙනුවට කහවණු print කරලා දෙනවා මහබැංකුව හරහාඒක තමයි මමත් අහන්නේ. කොහෙන්ද ඉතින් රටට සල්ලි ?
දැන් හෙට කියනව අපි ගනුදෙනු කරන්නේ ඩොලර් වලින් කියලා. කෝ සිංහලුන්ගේ අතට ඩොලර් ඉතින් ?
OWඑතකොට අපේ අතේ තියන රුපියල් කොහොමද dollar කරන්නේ. රුපියල් වගේ ප්‍රින්ට් කරන්න ද idea එක?
අවුලක් නෑනේ බං එහෙම උනොත් කොහොමද බන් මිනිස්සු බඩු ගන්නේ ඩොලර් නැතුව .නෑ බං මම ඇහුවේ අපේ සම්මත මුදල් ඒකකය විදිහට USD පිළිගත්තොත් LKR වෙනුවට?
එහෙම කහවනු අපිට ප්‍රින්ට් කරන්න පුලුවන් නම් ඕවා ටිකක් ප්‍රින්ට් කරල පිටරටට විකුණලා සල්ලි ගන්න පුලුවන් නේ බන්.හරි, ඩොලර් අමතක කරපංකෝ. අපි කියමු කහවණු. අපි රුපියල් එකතුකරගෙන ඒ වෙනුවට කහවණු print කරලා දෙනවා මහබැංකුව හරහා

usd dollar official pawichchi karana ratawal thiyanawa USA arennaUSD denne na bn. Sri Lankan Dollars kiyala enne ethkota
අපෝ නෑ. මට නිකමට හිතුනා එහෙම කලොත් මොකද කියලා. ආර්ථික විද්‍යා කතන්දර මම දන්නේ නැ.එහෙම උනොත් කොහොමද බන් මිනිස්සු බඩු ගන්නේ ඩොලර් නැතුව .
උබ ජෝක් එකට නේද මේක දැම්මේ