Dollar Problem Solved, Sri Lankaන $ මගේ පුංචි මොළේ වැඩ කළා!!!

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    දැන් ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවට ඩොලර්ස් නැති එකනේ. ඕකට කරන්න ඕන ලංකාවේ වලංගු මුදල් ඒකකය රුපියල් වලින් ඩොලර් වලට මාරු කරන එකයි. ඒක ව්‍යවස්ථාව මුදල් අණ පනත් රෙගුලාසි අලුතෙන් සංශෝධය කරලා අපේ මුදල් ඒකකය ඩොලර් විදිහට තියාගන්නවා. මොකද කියන්නේ සිංහලු?
     
    • Haha
    Reactions: Mugen and DX-

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,053
    113
    ape mudal ekake $ una kiyala US walin ape thiyana Rs walata $ denne naha..
    kohomath api dan wagema $ hoyanna ona.. ethakota kisi wenask naha
     
    • Like
    Reactions: Mugen and fdk

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,053
    113
    ado mama ma panditha talks denawa nemei. nikamata kiyanne. hithpanko ape mudal ekakaya LKR wenuwata USD karanna puluwan nam, ethakota api mudal widihata print karanne LKR nemei, USD?
    apita LKR print karanna puluwan eka api hadapu ekak nisa. apita USD print karanna baha... eka print karanna puluwan USA walata witharai...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    oyita wada hoda nadda dollar tiyana USA walata rata bara dila karagena yanna dena eka
    apitath citizenship labenawa, un meka lassanata karaganiy
    deshapaluwo onima naha
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    කොහොමද මාරු කරන්නේ ? කොහේ තියන ඩොලර් ද සිංහලුන්ගේ කඩදාසි වලට මාරු කරන්නේ ?
    නෑ බං මම ඇහුවේ අපේ සම්මත මුදල් ඒකකය විදිහට USD පිළිගත්තොත් LKR වෙනුවට?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    oyita wada hoda nadda dollar tiyana USA walata rata bara dila karagena yanna dena eka
    apitath citizenship labenawa, un meka lassanata karaganiy
    deshapaluwo onima naha
    උන් මේ වගේ අමුතු ඇට බාරගන්නවද බං?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    නෑ බං මම ඇහුවේ අපේ සම්මත මුදල් ඒකකය විදිහට USD පිළිගත්තොත් LKR වෙනුවට?
    ඒක තමයි මමත් අහන්නේ. කොහෙන්ද ඉතින් රටට සල්ලි ?
    දැන් හෙට කියනව අපි ගනුදෙනු කරන්නේ ඩොලර් වලින් කියලා. කෝ සිංහලුන්ගේ අතට ඩොලර් ඉතින් ?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,053
    113
    oyita wada hoda nadda dollar tiyana USA walata rata bara dila karagena yanna dena eka
    apitath citizenship labenawa, un meka lassanata karaganiy
    deshapaluwo onima naha
    un ganne naha, gathath apita US citizen denne naha.. un karanne unta kade yana apema ekekta rata deela palanaya karanna dena eka..

    oya US gahapu ratawal walata karapu de thama apitath wenne... Afghanistan, iraq, syria wage inna puluwan...
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    නෑ බං මම ඇහුවේ අපේ සම්මත මුදල් ඒකකය විදිහට USD පිළිගත්තොත් LKR වෙනුවට?
    එතකොට අපේ අතේ තියන රුපියල් කොහොමද dollar කරන්නේ. රුපියල් වගේ ප්‍රින්ට් කරන්න ද idea එක?
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඒක තමයි මමත් අහන්නේ. කොහෙන්ද ඉතින් රටට සල්ලි ?
    දැන් හෙට කියනව අපි ගනුදෙනු කරන්නේ ඩොලර් වලින් කියලා. කෝ සිංහලුන්ගේ අතට ඩොලර් ඉතින් ?
    හරි, ඩොලර් අමතක කරපංකෝ. අපි කියමු කහවණු. අපි රුපියල් එකතුකරගෙන ඒ වෙනුවට කහවණු print කරලා දෙනවා මහබැංකුව හරහා

    එතකොට අපේ අතේ තියන රුපියල් කොහොමද dollar කරන්නේ. රුපියල් වගේ ප්‍රින්ට් කරන්න ද idea එක?
    OW :yes: අවුලක් නෑනේ බං
    ------ Post added on Jan 21, 2022 at 9:34 PM
     
    • Haha
    Reactions: dilann

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    නෑ බං මම ඇහුවේ අපේ සම්මත මුදල් ඒකකය විදිහට USD පිළිගත්තොත් LKR වෙනුවට?
    එහෙම උනොත් කොහොමද බන් මිනිස්සු බඩු ගන්නේ ඩොලර් නැතුව .
    උබ ජෝක් එකට නේද මේක දැම්මේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    හරි, ඩොලර් අමතක කරපංකෝ. අපි කියමු කහවණු. අපි රුපියල් එකතුකරගෙන ඒ වෙනුවට කහවණු print කරලා දෙනවා මහබැංකුව හරහා
    එහෙම කහවනු අපිට ප්‍රින්ට් කරන්න පුලුවන් නම් ඕවා ටිකක් ප්‍රින්ට් කරල පිටරටට විකුණලා සල්ලි ගන්න පුලුවන් නේ බන්.
    අපිට පුලුවන් ඉතින් මේ රුපියල් කියන කඩදාසි වෙනුවට දෙරුපියල් වගේ වෙන නමක් තියන කිසි වටිනාකමක් නැති කඩදාසි ජාතියකට මාරු වෙන්න තමයි. :lol:
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    එහෙම උනොත් කොහොමද බන් මිනිස්සු බඩු ගන්නේ ඩොලර් නැතුව .
    උබ ජෝක් එකට නේද මේක දැම්මේ
    අපෝ නෑ. මට නිකමට හිතුනා එහෙම කලොත් මොකද කියලා. ආර්ථික විද්‍යා කතන්දර මම දන්නේ නැ.