වලේ වටෙන්නම ඕනේ මොළේ පෑදෙන්නNon residents will now have to pay in foreign currency for services in Sri Lanka, says central bank
source :-
https://www.tribuneindia.com/news/w...ervices-in-sri-lanka-says-central-bank-362973

උබ මොලේ උඩද වාඩිවෙලා ඉන්නෙ? බලපං තැලිලා වගේනෑ නෑ මේක කරන්න බැරිකමක් තියෙනවා නම් අපි මේ කිරියේ ඔළුවෙන් හිටගෙන ත්රෙඩ්ස් ඇද්දත් වැඩක් නෑ තමයි. මම නිකමට අයිඩියා එකක් දැම්මේ. පුවන් නම් ට්රයි කරලා බැලුවොත් අපේ උන් අපි ඔක්කොම ගොඩනේ බං
අන්න ඒ පොයින්ට් එක තමයි. අපිට බැරිද ඒම?
එහෙම ආතල් එකට කරන්සියක් මාරු කරන්න බෑ බන්නෑ බං මම ඇහුවේ අපේ සම්මත මුදල් ඒකකය විදිහට USD පිළිගත්තොත් LKR වෙනුවට?
Adenawaado mama ma panditha talks denawa nemei. nikamata kiyanne. hithpanko ape mudal ekakaya LKR wenuwata USD karanna puluwan nam, ethakota api mudal widihata print karanne LKR nemei, USD?
ටික දවසකින් ඇමරිකාව බංකොලොත් කරනවා අනිවා ඩෙෆා මේ හුයඛ්ක පුතාලාඋන් මේ වගේ අමුතු ඇට බාරගන්නවද බං?