Dollar Problem Solved, Sri Lankaන $ මගේ පුංචි මොළේ වැඩ කළා!!!

hansanax

Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    Yanis Varoufakis ග්‍රීසියේ හිටපු finance minister ඕක ගැන පොතක් ලිව්ව Global Minitour
    සරලවම කියනවනම් තමන්ගේ මුදල් ඒකකයක් භාවිතා කරහම ඒ රටට මුදල් අච්චු ගහන්න පුලුවන්
    රටක් අමාරුවෙ වැටුනහම එකෙන් ගොඩ එන්න තියන ක්‍රමයක් තමයි සල්ලි අච්චු ගහන එක

    ඔය වගේ පොදු මුදල් ඒකක පාවිච්චි කරන්න ගියහම ඒ අයිතිය තමන්ට නැති වෙනව..
    එහෙම වුනහම එකොනොමික් ක්‍රයිසිස් එකක් වගේ එකකදි එකෙන් ගොඩ එන්න බෑ.
    මොකද කරන්සි එක ඩිවැලුව් කරන්න බැරි නිසා.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    නෑ නෑ මේක කරන්න බැරිකමක් තියෙනවා නම් අපි මේ කිරියේ ඔළුවෙන් හිටගෙන ත්රෙඩ්ස් ඇද්දත් වැඩක් නෑ තමයි. මම නිකමට අයිඩියා එකක් දැම්මේ. පුවන් නම් ට්‍රයි කරලා බැලුවොත් අපේ උන් අපි ඔක්කොම ගොඩනේ බං
    උබ මොලේ උඩද වාඩිවෙලා ඉන්නෙ? බලපං තැලිලා වගේ 😏
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අන්න ඒ පොයින්ට් එක තමයි. අපිට බැරිද ඒම?

    මෙහෙම හිතහංකො එතකොට උඹේ බැංකුවේ රුපියල් වලින් තියන සේවිංග්ස් වලට මොකද වෙන්නෙ
     
    • Like
    Reactions: dilann

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,842
    113
    Big Brain Meme GIF by Bayer 04 Leverkusen
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    නෑ බං මම ඇහුවේ අපේ සම්මත මුදල් ඒකකය විදිහට USD පිළිගත්තොත් LKR වෙනුවට?
    එහෙම ආතල් එකට කරන්සියක් මාරු කරන්න බෑ බන්
    කෝ එවාට පෙන්නන්න අපිට සංචිත

    මෙහෙමයි. උඹ ලෝන් එකක් ගද්දි බැංකුව මොනාද බලන්නේ
    අන්න ඒ වගේ කරන්සි එක මාරු කරද්දිත් බලන ෂීන් ගොඩාක් තියේ
    දෙයියන්ගේ පිහිටෙන් අපිට ඒ මුකුත්ම නැ
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මම නම් හිතන්නේ අපේ බැංකු ප්‍රතිපත්ති සංශෝධනය කරගත්තොත් පොඩි හරි චාන්ස් එකක් ගන්න පුළුවන් වෙයි. දැන් හිතපන් අපේ රටේ පිරිසක් ඉන්නවා ebay වගේ තැන්වලින් පොඩියට business කරලා $ උපයනවා. ඒත් ඒ මුදල් උන්ගේ ගිණුමට ගන්න වෙන්නේ LKR වලින්. ලංකාවේ $ ගිණුමක් අරින්න හරිම අමාරුයි. හැබැයි $ ගිණුමක් අරින්න අවස්ථාව දීලා $ ගේන්න පුවන්. ඒ $ රට ඇතුලේ වියදම් කරන්නත් system එකක් හදන්න ඕන. මාසික bills $ වලින් ගෙවද්දී පොඩි වට්ටමක් දෙන්න පුළුවන්. වෙළඳපොලේ උනත් $ දීලා භාණ්ඩ හා සේවා මිලදී ගද්දි ඒ වගේ පොඩි වාසියක් දෙනවා. එතකොට රට ඇතුලේ $ හුවමාරුව වැඩිවෙනවා.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,481
    25,754
    113
    උන් මේ වගේ අමුතු ඇට බාරගන්නවද බං?
    ටික දවසකින් ඇමරිකාව බංකොලොත් කරනවා අනිවා ඩෙෆා මේ හුයඛ්ක පුතාලා
    ..😂
     
    • Haha
    Reactions: Lovtus

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    Ehma ba bn usd eur walata currency eka change krnawanm rataka mokakdo sammelanayakin aporoval ona eka denne diyunu ratawal wlta
     
    • Like
    Reactions: Lovtus

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    El Salvador walath USD legal tender karala hondama kela una.. Dan un Bitcoin walata maru une apahu Salvadoran colón ekata giyata wadak nathi nisa.. Ekath kohoma wei da danne na..
     
    • Like
    Reactions: Lovtus and U-tag