මේ දවස්වල එක එක දෙවල් import කරනවත් එක්ක සහ vehicles import කරන්න දුන්නම $ rate එක කොතනින් නවතිද?
My prediction - it will go upto 320 LKR
My prediction - it will go upto 320 LKR
Just called my HSBC RM to see if he can get some insight on the time they expect this to peak so that I can convert some forex.මේ දවස්වල එක එක දෙවල් import කරනවත් එක්ක සහ vehicles import කරන්න දුන්නම $ rate එක කොතනින් නවතිද?
My prediction - it will go upto 320 LKR
what was his reply?Just called my HSBC RM to see if he can get some insight on the time they expect this to peak so that I can convert some forex.
what did he say?Just called my HSBC RM to see if he can get some insight on the time they expect this to peak so that I can convert some forex.
echchara udata yaida?April weddi 400 Hit wenawa.. liyala thiya ganna
echchara nam yana ekak na mchn500 වෙනවා
ගන්න තියන දේවල් දැම්ම දාපං
what was his reply?
Said he will update me by fridaywhat did he say?
echchara udata yaida?![]()
400ta eha paninawa kiyala chandeta kalinma kiwwa.echchara nam yana ekak na mchn
please let us know once you are informedSaid he will update me by friday![]()
anduwada kiwwe? ehema kiwwa nam yai thamai400ta eha paninawa kiyala chandeta kalinma kiwwa.![]()
what was his reply?
what did he say?

මේ දවස්වල එක එක දෙවල් import කරනවත් එක්ක සහ vehicles import කරන්න දුන්නම $ rate එක කොතනින් නවතිද?
My prediction - it will go upto 320 LKR
@IndrajithGamage lu danne
lol
ඉතින් අවසන් වශයෙන් සාරාංශ කරලා කිව්වොත් ඉස්සරහට වෙන්න තියෙන දේ තමයි මාර්තු වෙනකොට ඩොලර් එක 330 සීමාවට යන එක. මාසෙකට රුපියල් 10 කින් ගාණෙ වැඩි වෙයි කියල පොදුවෙ හිතන්න පුළුවන්. හැබැයි එ‍් නිසා තෙල් මිලේ ලොකු වෙනසක් නම් වෙන් නෑ, ගොඩක් වෙලාවට තව ටිකක් විතර අඩුත් වෙයි කියල හිතන්න පුළුවන්. Import කරන බඩුවල යම් මිල වැඩි වීමක් වෙයි. කන බොන කෑම ජාතිවල මිලේ 15-20% වගේ වැඩි වීමක් වෙයි හිමින් සැරේ. පැකට් එකේ දැන් ගහල තියෙන මිල vs 2025 මාර්තුවල තියෙන මිල ගැන මේ කියන්නෙ. හැබැයි එ‍්ක 2022 වගේ අද තිබ්බ ගාණ හෙට ඩබල් වෙලා වගේ ප්‍රශ්නයක් එන දෙයක් නෙවෙයි.
මොනවා වුණත් මේ වෙලාවෙ ඩොලර් ගොඩ ගහලා නම් මහා ලොකු ලාභයක් එයි කියල හිතන්න බෑ. විශේෂයෙන්ම උන්ඩියල් විකාර හරි, රුපියල් දීලා ඩොලර් ගන්න එක හරි වගේ ගොබ්බ වැඩ. හැබැයි ඩොලර් income එකක් තියෙනවා නම් ඉස්සරහට මාරු කරාම හම්බෙන රුපියල් ගාණෙ වැඩි වීමක් වෙයි. අාර්ථිකය සාමාන්‍යයෙන් හොඳ තත්වෙක තියෙන නිසා එ‍්කෙන් සෑහෙන ප්‍රමාණයක් රුපියල්වලට මාරු වේවි. ඉතින් අර 2022 වගේ විකාරයක් එන්න ඉඩක් නෑ.
ඕක තමයි කතාව. මේකත් හරිද වැරදිද කියලා අපි 2025 මාර්තු වලදී බලමු.
ඉන්ද්‍රජිත් ගමගේ.