Dollar rate එක කොහොම වෙයිද ?

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,757
    1
    15,498
    113
    USD rate up wenne naha. AKD kiwwa widiyata import karanne limit ekakata. monthly limit ekak tiyenawa. eka reach unama apahu next month.
    330 වෙනවා අනිවා මාර්තු ඉවර වෙද්දි. බලහන් නැද්ද කියලා. හැබැයි එතනින් එහාට රෙද්ද කඩාගෙන වගේ යන් නෑ.

    https://elakiri.com/threads/ඩොලර්-එක-2025-මාර්තු-වෙද්දි-රු-330-level-එකට-යනවා-හැබැයි-2022-දි-වගේ-කඩාගෙන-බිඳගෙන-යන-එකක්-නම්-නැහැ-එ‍්-නිසා-ලොකුවට-කලබල-වෙන්න-ඕන-නෑ-😍.2191868/
     
    • Like
    Reactions: el_professor

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේ දවස්වල එක එක දෙවල් import කරනවත් එක්ක සහ vehicles import කරන්න දුන්නම $ rate එක කොතනින් නවතිද?

    My prediction - it will go upto 320 LKR
    ටැක්ස් එක වැඩි නිසා හිතන තරම් එකපාරට වාහන එන එකක් නෑ. ඒකයි ඔය ටැක්ස් එක වැඩි කරලා තියෙන්නෙ. නැත්නම් ලීසිං කොම්පැනි ටික ඉවරයි.