Doller ගේන අයට ටිප්ස් - Mega Thread

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    23,336
    40,687
    113
    මේ ටිකේ කෝඩෙ නිසා ගොඩක් උන් ෆයිවර් අත අරිනව ඒ නිසා මේක හොද වෙලාව සෙට් වෙන්න. සුද්දො වියදම් කරන්නෙ අගොස්තුවලින් පස්සෙ දෙසැම්බර් පෙබරවාරි වගේ වෙනකන්. දැන් සෙට් උනාම ඒ වෙනකොට ගිග් එක හොදට හැදිල එනව.

    අහා තේරුනා වැඩේ. ඒ කියන්නේ ගෙඩි පිටින් නැතුව පොඩි අයිසින් පාරක් දාල වැඩේ දෙන්න ඕනේ.
    එළකිරි එහෙනම් හදන්න පටන් ගන්නවා. බලමු වැඩේ යන විදිහ.
    ප්‍රොග්‍රස් එක දාන්න එතකොට අලුතෙන් එන උනුත් මොටිවේට් වෙයි.
    ------ Post added on May 20, 2022 at 12:40 AM
     
    • Love
    Reactions: HAneo

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    1,221
    1,079
    113
    මමනං පොලිස්කාරයට ග්‍රාමසේවකටත් සර් කියල කියන්නෙ :ROFLMAO:
    කාලයක් නන්දසේනටත් සර් කිය කියා හිටියා නේද
     
    • Haha
    Reactions: siri_ayya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    30,784
    83,847
    113
    එකමත් එක රටක
    එහෙම පිස්සු කෙලින්නේ උන්ට වැඩ වැඩි නිකන් ඕනේ එපාවට කරන සින් එකක්ද?
    godak un fiver ekk hadanna lesi nisa hariyata deyak baruwa wada patan gannawa.. nathnm kohehari thiyana deyak boru karala vikunala danna puluwan kiyala hithla patan gannwa.. bari dewal patan gannwa....
     
    • Wow
    Reactions: HAneo

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,677
    113
    ඔන්න මම නම් අවා. ෆයිවර් කරලා නැ . මම ඉතින් මගේම කස්ටමර් බේස් එකක් තියාගෙන යන්නේ(අපි තව 2 ක් ඉන්නවා). ඕකට බැහැලා බලන්න ඕනේ කියන අදහස තියනවා. මේකෙන් එක ගොඩ දාගන්න බලමු. ෆයිවර් පැත්තෙන් නැතුව අනික් පති වලින් ඉතින් ඕනේ හෙල්ප් එකක් දෙන්නම්. දැන් අපිට නැති වෙන්න කියල දෙයක් නැනේ. රටත් නැ අන්තිමට ඇදන් ඉන්න ජෝකත් නැති වෙන සයිස් යන්නේ. මොන ගුරු මුට්ටිද ඉතින්. වැඩේ කරමු . හැමදාම මේක බම්ප් කරලා දෙන්නම්
    අපිට උදවු කරන්න එපා උබලා
     
    • Haha
    Reactions: HAneo

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    4,158
    7,078
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කරන වැඩේ unique වෙන තරමට , quality වෙන තරමට ඕන තරම් වැඩ තියනව.
    fiverr වල වැඩ ගන්න අමාරුයි කිව්වට මම නම් කියන්නේ එහෙම අමාරුවක් නෑ . ෆයිවර් එකේ ගොඩක් උන් ඉන්නව. බහුතරයක් පිස්සු කෙලින්නේ, බොරුව කරන්නේ, බාගෙට වැඩ කරන්නේ . ඉතින් උන් අස්සේ උබට පුලුවන් නම් client සප්‍රයිස් කරන්න පුලුවන් , උගේ expectation ඉක්මවල යන්න පුලුවන් service එකක් දෙන්න ආයිත් ඉතින් උබව දාල යන්නේ නම් නෑ . quality එක තමයි ප්‍රදාන දේ මට හිතෙන.
    :yes: :yes:


    ඉන්දියන් ඩස්පයොයි පක්කොයි ඉන්නව උන් එක්ක පරිස්සමින් වැඩ කරන්න.
     
    • Like
    Reactions: NRTG

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,677
    113
    උබ ත්‍රෙඩ් එක බාගෙට නේද බැලුවේ? :lol: :lol: :lol: :lol:
    යකෝ මාත් ඉගෙන ගන්නේ මේකෙන් :(:yes::lol::P
    මම ඉතින් මගේම කස්ටමර් බේස් එකක් තියාගෙන යන්නේ(අපි තව 2 ක් ඉන්නවා). ඕකට බැහැලා බලන්න ඕනේ කියන අදහස තියනවා.
    මෙ මොනවද මෙ කියන්නෙ ලොක්කා.
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    11,157
    24,069
    113
    Homagama
    මෙ මොනවද මෙ කියන්නෙ ලොක්කා.
    ඒ බන් මම කරන සොෆ්ට්වෙයාර් ප්‍රොජෙක්ට්. මම මේ වෙනකන් ෆයිවර් වගේ කරලා නැ බන්. මම වැඩ කල තැන් වල රෙකමන්දේෂන් වලින් සෙට් උන ක්ලයන්ට් ලා තමා ඉන්නේ. එකයි මාත් මේකට සෙට් උනේ කරලා බලන්න ඕනේ කියල ෆ්රිලන්ස් පැත්ත

    :yes: :yes:


    ඉන්දියන් ඩස්පයොයි පක්කොයි ඉන්නව උන් එක්ක පරිස්සමින් වැඩ කරන්න.
    ඔව් මම ඊයේ හෙළයා කිව්වා විදිහට අනුන්ගේ ගිග්ස් බැලුවා. යකෝ ඉන්දියන් කාරයෝ පකිස්ටන් උන් බන්ගලියෝ නේ ඔක්කොම ඉන්නේ. උන්ගේ රෙවිව් එහෙම තියනවා බන් පට්ට. හැබැයි ඇමරිකන් කාරයෝ රිවිව් දාල තියනවා පට්ට ස්පෙලින්ග් මිස්ටේක්. මට පෙන්නේ උම අකවුන්ට් හදාගෙන දානවද කොහෙද. එහෙම කරන්න පුලුවන්ද බන් ?
    ------ Post added on May 20, 2022 at 4:49 PM
     

    sahan_swat2009

    Active member
  • Jun 2, 2009
    198
    122
    43
    මම ඉන්නේ රට.. මාසෙට ලක්ෂ 5ක EURO ගෙනාවා ලංකාවට.. මම Commercial bank එකේ account එකකට තමයි transfer කලේ. මාසෙට ලක්ෂ 2.5ක් වගේ වියදම යනවා. 2.5ක් වගේ ඉතුරුයි.. මම foreign transfer ගොඩක් කරනවා කියලා උන් මගේ card එක block කළා.. දැන් සත 5ක් වත් ලංකාවට එවන්නේ නෑ. මම පට්ට අසරණ වුනා සල්ලි නැතුව මාසයක්ම. :cry:වෙන රටවල මිනිස්සුන්ගෙන් ණය අරගෙන කාල බිලා හිටියේ මාසයක් (ණය නම් ගෙවලා ඉවරයි).. දැන් Payoneer use කරන්නේ ..කිසිම කරදරයක් නෑ..

    1653045621919.png
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    30,784
    83,847
    113
    එකමත් එක රටක
    ඉන්දියන් ඩස්පයොයි පක්කොයි ඉන්නව උන් එක්ක පරිස්සමින් වැඩ කරන්න.
    උන් එන්නේ නෑ බන් හරි හමන් ගනන් දැම්මම. මට නම් එකම එක ඉන්දියන් කාරයයි පකිස්තාන් කාරයයි ඇවිත් තියෙන්නේ මෙච්චර කාලෙකට. උනුත් සල්ලි විසිකරන්න කැමති උන්. අඩුවට දෙන්න ගියාම තමයි නිකන් ටෙස්ට් කරන උනුයි, ඔය ඉන්දියන් උනුයි එන්නේ..
     
    • Like
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    4,158
    7,078
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔව් මම ඊයේ හෙළයා කිව්වා විදිහට අනුන්ගේ ගිග්ස් බැලුවා. යකෝ ඉන්දියන් කාරයෝ පකිස්ටන් උන් බන්ගලියෝ නේ ඔක්කොම ඉන්නේ. උන්ගේ රෙවිව් එහෙම තියනවා බන් පට්ට. හැබැයි ඇමරිකන් කාරයෝ රිවිව් දාල තියනවා පට්ට ස්පෙලින්ග් මිස්ටේක්. මට පෙන්නේ උම අකවුන්ට් හදාගෙන දානවද කොහෙද. එහෙම කරන්න පුලුවන්ද බන් ?
    ඔව් fake accounts තියේ feedback/orders දීල accounts අප් කරන. order එක ගන්න කලින් පුලුවන්නම් chat එකක් දාන්න customer ගැන/ වැඩේ ගැන අවබෝධයක් ගන්න.
     
    • Love
    Reactions: NRTG and HAneo