Doller ගේන අයට ටිප්ස් - Mega Thread

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    Tip 1 - ප්‍රොග්‍රැමින්, ඩිසය්න්, වෙබ් ඩිවලොප්මට් කරන උන් ඒව ක්‍රිප්ටො එක්ක අමුණල කරන විදි ටික බලල ඒවට ගැලපෙන්න ගිග් දාන්න ඉස්සරහට අනිවා ගොඩ යන්න පුලුවන් විදියෙ වැඩ ටිකක් එනව. අල්ලගෙන ගියොත් අගොස්තුවලින් පස්සෙ මාසෙට් 5000ට එහා හොයන්න පුලුවන්. ලග ලගමත් ඔඩස් ටිකක් කැරකෙයි.


    ගොඩක් අය දැන් ඩොලර් හොයන ක්‍රම වලට බැහැල තියෙනවනෙ. එතකොට ගොඩක් අය තෝරගන්න එකක් තමා ෆයිවර්. හැබැයි ඕකෙ පලවෙනි දෙවනි ඔඩරෙ දාගන්න එක පොඩ්ඩක් අමාරුයි නෙ. මම ඕකට යූස් කරන ක්‍රම කීපයක් නිකන් කියන්නන්. මේක දැම්ම කියල මම කියන එක 100% හරිම කියන එක නෙවෙයි කියන්නෙ මේව මට වැඩ කරා කියන එක කියන්නෙ.

    💥 1. කස්ටම්ස්ලව කෙයා කරන එක.

    මේක ගොඩක් අය වරද්දගෙන ඉන්න එකක් අපි එයාලට වැදගෙන ඉන්න ඕනි කියන එක. ඒක එහෙම කරන්න ඕනි එකක් නෙවෙයි ඒක දෙපැත්තටම වින් වින් සොලූශන් එකක්. ස කියාගෙන ඉල්ලන හැම එක දෙන්න යන්න එපා. කරන්න පුලුවන් නන් හා කියන්න බෑ නන් බෑ කියන්න. තමන්ගෙ රේට් වලට එන්නෙ නැත්තන් කරන්න ඕනි.
    කොච්චර ඕනි උනත් ඒ ඕඩර් එකේ සල්ලි ඉල්ලන හැම එකටම හා කියන්න එපා. කස්ටම ඒ සර්විස් එකත් ඔයාගෙන් බලාපොරොත්තු වෙනව ඒ සබ්ජෙක්ට් එකේ එක්ස්පර්ට් කෙනෙක් විදියට.

    වෙබ් එකක් හදනකොට අපිට අරක කරල දෙන්න මේක මේ විදියට දෙන්න කියල ඩිසයින් දෙනවනෙ එතකොට පොරගෙ බජට් එක 100 වෙලා ඔය ඉල්ලන එක 1000ක විතර වැඩක් වෙලා ඔයා හා කිව්වොත් වෙන්නෙ අන්තිමට ක්ලයන්ට් හරි උබ හරි අන්සැටිස්ෆයි වෙන එක. ඒක එච්චර හොද දෙයක් නෙවෙයි ලොන්ග් ටර්ම්. සමහර වෙලාවට අපි එහෙම ඒව ඇක්සෙප්ට් කරනව ඉස්සරහට එන වැඩ බලාගෙන හැබැයි එහෙම කරනව නන් ඒක ක්ලයන්ට් සහ උබ දෙන්නම දැනගෙන කරන්න ඕනි නැත්තන් වැඩේ අල වෙනව.

    තව ගොඩක් එක්ස්පීරියන්ස් තියෙනව ඕය වගේ ඒව ගැන. ඇහුවොත් දන්න දෙයක් නන් කියන්නන්.



    💥 2. වැඩ කරන්න ගොඩක් අය ඉන්නවකොට තමන් දාන එක කොහොමද උඩට ගන්නෙ.

    මේකට කරන්න තියෙන්නෙ හෝම් වර්ක් කරන එක. එ කියන්නෙ කියවල බලන්න ෆයිවර් හරි ඉන්න ප්ලැට්ෆොම් එකේ ඇල්ගොරිතම් එක වැඩ කරන්නෙ කොහොමද කියල. හොදටම දුවන ගිග් අරගෙන බලන්න ඒවගෙ මොනවද තියෙන විශේශතා කියන එක. දාල තියෙන ටැග් වගේ ඒව.

    පළවෙනි ඕඩර් කීපය කරාට පස්සෙ ගිග් එක ආයෙ අප්ඩෙට් කරන්න. මිල මුදල වගේ දේවල් එක්කම. ගිග් එකේ ගාණ කියන්නෙ ඉනිමගක් වගේ දෙයක්. ඒක අපිට කස්ටමස්ල ෆිල්ට කරල දෙනව. උඩම ඉන්න අය ලේසියකට අල්ලන්න බෑ එක පාර. අපි 100ට කරන එකම එයාල 1000ට විතර කරන කෙනෙක්ට දීල කරගන්නව අපි කොච්චර හොදට කරත් අපිට ඒක මුලදිම පෙන්නන්න විදියක් නෑනෙ. ඒ නිසා අපි පොඩියට පටන් අරගෙන පොඩ්ඩ පොඩ්ඩ උඩට යනකොට ගාණට කට්ටිය සෙට් වෙනව.



    💥3. අභියෝග බාරගන්න එක.

    මම මුලින්ම ෆ්‍රීලාන්ස් කරේ 2011 එතකොට දාපු මුල්ම වැඩේ බ්ලැක්බෙරි මොබයිල් ඇප් එකක් හදන එක. වැඩේ කියන්නෙ මම ඊට කලින් එහෙම එකක් කරලත් නෑ මගේ ලග ටෙස්ට් කරන්න ෆෝන් එකක් ඇත්තෙත් නෑ. මම කරේ උන්ගෙ එමියුලේටර් එකේ රන් කර කර චෙක් කරල ඒක ක්ලයන්ට යවනව. යවල මම ෆීඩ් බැක් එක ගත්ත. පරිස්සම් වෙච්ච එකම දේ තමා පොරට මගෙ ලග ෆොන් එකක් නෑ මම කලින් කරල නෑ කියන එක නොට් වෙන්න දෙන්නෙ නැතුව අනික් උන් කරපුව බලල කියවල අප්ඩේට් එකේ උත්තර දීපු එක.

    ඔය වගේම තමා ඊට පස්සෙ ආව ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකත් ඒකටත් මගෙ ලග බඩු තිබ්බෙ නෑ. පස්සෙ ඒකත් ක්ලයන්ට් එක්ක කතා කරල මට ටෙස්ටින් ෆෝන් එකක් ගන්න විදියට කතා කරගත්ත.

    දැන් මේ ඔක්කොම කරද්දි මගෙ කඩ්ඩ එහෙම සුපිරියට ඇති කියල හිතෙන්න ඇති නෙ. එහෙම නෑ මම A\L ඉන්ග්‍රීසි ෆෙල්. ඒ වෙනකොට කැම්පස් එකේ සෙට් වෙලා හිටියෙත් ඉන්ග්‍රීසි බැරිම අය දාන ගොඩට. ඕකෙ රහස තියෙන්නෙ කඩ්ඩට වි‍යකාරනවලට වඩා කොහොම හරි අනික් කෙනාට තේරුන් කරල දෙන එකේ. පටන් ගන්න කොට නොතිබ්බට කමක් නෑ ටික ටික හදාගන්න එතකොට ඕක හරියනව කොහොමත්

    පීඑම් ගහල මේ ප්‍රශ්න අහන්න එපා නූලෙම අහන්න මේකෙ එක්ස්පර්ට් අය ඉන්නව ඒ ගොල්ලොත් සප් එකක් දෙයි.

    🔥🔥🔥🔥🔥 තව දන්න දේවල් මේකෙම ශෙයාර් කරගන්න පුලුවන් විදියට මේ වෙලාවෙ හැමෝම ගොඩ යමු. තව කෙනෙක්ට කියල දෙන්න බය වෙන්න එපා මට ඔඩර්ස් නැති වෙයි වගේ හිතල. එහෙම වෙන්නෙ නෑ තමන්ට තව වැඩ වැඩි වෙන එක විතරයි වෙන්නෙ එහෙම කරන්න කරන්න.


    FYI @dilann @HAneo @Kolama @Heshan Daminda @PHBhagya මචන්ල සප් එකක් දෙන්න නූල ඇදගෙන යන්න. මතක් උනේ ඔච්චරයි අනික් අයත් එන්න
    Watinawa. TFS :) මාත් කාලයක් Fiverr කලා. මේක දැක්කම ආයෙත් පටන් ගන්න හිතුනා :D
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,393
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උන් එන්නේ නෑ බන් හරි හමන් ගනන් දැම්මම. මට නම් එකම එක ඉන්දියන් කාරයයි පකිස්තාන් කාරයයි ඇවිත් තියෙන්නේ මෙච්චර කාලෙකට. උනුත් සල්ලි විසිකරන්න කැමති උන්. අඩුවට දෙන්න ගියාම තමයි නිකන් ටෙස්ට් කරන උනුයි, ඔය ඉන්දියන් උනුයි එන්නේ..
    ඔව් මුල් කාලෙදි සෙට් උනා අවුල් උන්. value up කලාට පස්සෙනම් වැඩේ ඕනම උන් එන්නෙ. value එක freeze කරගන්න කැමති නෑනෙ.
     
    • Like
    Reactions: NRTG and dilann

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මේ ටිකේ කෝඩෙ නිසා ගොඩක් උන් ෆයිවර් අත අරිනව ඒ නිසා මේක හොද වෙලාව සෙට් වෙන්න. සුද්දො වියදම් කරන්නෙ අගොස්තුවලින් පස්සෙ දෙසැම්බර් පෙබරවාරි වගේ වෙනකන්. දැන් සෙට් උනාම ඒ වෙනකොට ගිග් එක හොදට හැදිල එනව.

    ------ Post added on May 20, 2022 at 12:40 AM
    අගොස්තු - පෙබරවාරි සින් එක මොකක්ද බන්
    මගෙත් මාර්තු අප්‍රෙල් වෙද්දි ඔර්ඩර් අඩු උනා. මැයි මාසෙ එකක්වත් නැ. Recurrent buyersලගෙන් ඔර්ඩර් එනවත් අඩුයි
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,260
    100,039
    113
    අගොස්තු - පෙබරවාරි සින් එක මොකක්ද බන්
    මගෙත් මාර්තු අප්‍රෙල් වෙද්දි ඔර්ඩර් අඩු උනා. මැයි මාසෙ එකක්වත් නැ. Recurrent buyersලගෙන් ඔර්ඩර් එනවත් අඩුයි
    එහෙම දන්නෙ නෑ මචන්. මම 2011 වගේ ඉදන් ඔව්වගෙ වැඩ කරනව එතක්ටො නෝට් වෙච්ච දෙයක්. ලෝකල් නන් මැයි ජුනි බිස්නස් වලට හොදටම අවුල් ඉස්සර 2019ට කලින්. සුද්දන්ගෙ සීන් එක නන් උන් ඔය අවුරුද්දෙ අන්තිමට තමා වියදම් කරන වැඩ වලට ෆ්‍රී වෙන්නෙ උන්ගෙ නත්තල් සීසන් එකත් එකක් කියල හිතෙන්නෙ, ඒක හරියටම කන්ෆර්ම් හොයල දැනගත්ත දෙයක් නන් නෙවෙයි.
     
    • Like
    Reactions: NRTG and nethumshan

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    එහෙම දන්නෙ නෑ මචන්. මම 2011 වගේ ඉදන් ඔව්වගෙ වැඩ කරනව එතක්ටො නෝට් වෙච්ච දෙයක්. ලෝකල් නන් මැයි ජුනි බිස්නස් වලට හොදටම අවුල් ඉස්සර 2019ට කලින්. සුද්දන්ගෙ සීන් එක නන් උන් ඔය අවුරුද්දෙ අන්තිමට තමා වියදම් කරන වැඩ වලට ෆ්‍රී වෙන්නෙ උන්ගෙ නත්තල් සීසන් එකත් එකක් කියල හිතෙන්නෙ, ඒක හරියටම කන්ෆර්ම් හොයල දැනගත්ත දෙයක් නන් නෙවෙයි.
    මන් 2015 ඉදන් කරන්නේ. මගෙත් මැයි,ජුනි,ජුලි වලට ඔර්ඩර් අඩුයි. අඩුයි කියන්නේ සමහරක් මාස වල නැත්තටම නැ. අගොස්තු වල ඉදන් ටික ටික වැඩි වෙනවා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,260
    100,039
    113
    මන් 2015 ඉදන් කරන්නේ. මගෙත් මැයි,ජුනි,ජුලි වලට ඔර්ඩර් අඩුයි. අඩුයි කියන්නේ සමහරක් මාස වල නැත්තටම නැ. අගොස්තු වල ඉදන් ටික ටික වැඩි වෙනවා.
    ඒක තමා සීන් එකක් තියෙනව. උන් වියදම් කරන්නෙ නෑ මේ කාලෙට. ඉදල හිටල කීප දෙනෙක් තමා ඔඩර්ස් දාන්නෙ
     
    • Like
    Reactions: S_M_S and NRTG

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මන් කරන්නෙ වීඩියෝ එඩිටින්.

    මාස ගානක් ඇප් එක බල බල හිටියා.ඊට පස්සෙ ක්ලයන්ට් කෙනෙක් මැසේජ් එකක් දාල තිබ්බා .ඒක දැක්කෙ පැය ගානකට පස්සෙ.රෙස්පොන්ස් ටයිම් එක තිබ්බෙ 6hrs කියලා.ෆයිවර් කරන යාලුවෙක්ට කිව්ව මෙහෙම එකක් උනා කියලා.මෑන් කිව්වා එහෙම තමා අල්ලන් ඉන්න කියල.
    ඊට පස්සෙත් ඩයල් එකක් මැසේජ් කරලා මම නිදි.ඒකත් මිස් උනා.
    දවසක් කකා ඉන්නකොට මැසේජ් එකක් ආවා.එවෙලෙම රිප්ලයි කලා. ඒකෙන් රෙස්පොන්ස් 1hr වෙනකම් අඩු උනා.ඒකෙන් පස්සෙ කීප දෙනෙක් මැසේජ් කලා. වැඩත් අහු උනා.ඒත් සමහර උන් වීඩියෝ එක ඩිලිවර් කලාට පස්සෙ රේටින් එකක්වත් දෙන්නෙ නෑ.හැබැයි ඉන්බොක්ස් එකේ වෙරි ගුඩ් කියලා කියනවා.ඒක නම් අව්ල් මට නම්.

    ගිග් එකේ ඉම්ප්‍රෙශන් බහිනකොට ගිග් මේන්ටේන් කරන්න ඕනෙ.වෙලාව තියන වෙලාවට මම එක.එක සාම්පල් හදලා යූ ටියුබ් දානවා .බයර් රික්වෙස්ට් දානකොට ඒ ලින්ක් අමුනලා යවනවා.

    තව වැඩක් බලාපොරොත්තු වෙන් ඉන්නවා.

    මම විත්ඩ්‍රෝ කරන්නෙ නම් ෆයිවර් එකෙන් කෙලින්ම බෑන්ක් එකට.

    හැම ගිග් එකටම වීඩියෝ එකක් දාන එකෙන්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,260
    100,039
    113
    මන් කරන්නෙ වීඩියෝ එඩිටින්.

    මාස ගානක් ඇප් එක බල බල හිටියා.ඊට පස්සෙ ක්ලයන්ට් කෙනෙක් මැසේජ් එකක් දාල තිබ්බා .ඒක දැක්කෙ පැය ගානකට පස්සෙ.රෙස්පොන්ස් ටයිම් එක තිබ්බෙ 6hrs කියලා.ෆයිවර් කරන යාලුවෙක්ට කිව්ව මෙහෙම එකක් උනා කියලා.මෑන් කිව්වා එහෙම තමා අල්ලන් ඉන්න කියල.
    ඊට පස්සෙත් ඩයල් එකක් මැසේජ් කරලා මම නිදි.ඒකත් මිස් උනා.
    දවසක් කකා ඉන්නකොට මැසේජ් එකක් ආවා.එවෙලෙම රිප්ලයි කලා. ඒකෙන් රෙස්පොන්ස් 1hr වෙනකම් අඩු උනා.ඒකෙන් පස්සෙ කීප දෙනෙක් මැසේජ් කලා. වැඩත් අහු උනා.ඒත් සමහර උන් වීඩියෝ එක ඩිලිවර් කලාට පස්සෙ රේටින් එකක්වත් දෙන්නෙ නෑ.හැබැයි ඉන්බොක්ස් එකේ වෙරි ගුඩ් කියලා කියනවා.ඒක නම් අව්ල් මට නම්.

    ගිග් එකේ ඉම්ප්‍රෙශන් බහිනකොට ගිග් මේන්ටේන් කරන්න ඕනෙ.වෙලාව තියන වෙලාවට මම එක.එක සාම්පල් හදලා යූ ටියුබ් දානවා .බයර් රික්වෙස්ට් දානකොට ඒ ලින්ක් අමුනලා යවනවා.

    තව වැඩක් බලාපොරොත්තු වෙන් ඉන්නවා.

    මම විත්ඩ්‍රෝ කරන්නෙ නම් ෆයිවර් එකෙන් කෙලින්ම බෑන්ක් එකට.

    හැම ගිග් එකටම වීඩියෝ එකක් දාන එකෙන්
    🔥 🔥
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    We never bring usd till this shitty government go
    Until Rajapaksa in power who will believe these people
    Idiot people can deceive not US
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,260
    100,039
    113
    KODE kiyanne mokaku da bun..?
    අර නිකන් වැඩ නැතුව වේලෙනව වගේ කියන්න යූස් කරන සින්හල වචනයක්නෙ. 😁

    dan RFC walata dollar ewwata tiyaganna ba ne da bn ?
    25% k විතරයි නේ ගන්නෙ. මම ලගදි ගෙනල්ල සති ගාණක් තිබ්බෙ නන් නෑ බලන්න. ගත්ත රුපියල් කරා විතරයි
    ------ Post added on May 21, 2022 at 12:09 PM

    We never bring usd till this shitty government go
    Until Rajapaksa in power who will believe these people
    Idiot people can deceive not US
    ඕක වයිස් වර්සා කෙල වෙන දෙයක්. ඒ නිසා යම් ප්‍රමාණයක් ගෙනාවට කමක් නෑ. එනිවේ ඒක හොය කෙනාගෙ තීරණයක්. මට ඕනි උනේ හොයන්න හෙල්ප් එකක් දෙන්න විතරයි.
    ------ Post added on May 21, 2022 at 12:10 PM
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    පලවෙනිම ඕඩර් එක කවුරු හරි අඳුරන කෙනෙකුට කියලා දාගෙන, review එකකුත් දාගන්න පුලුවන්. Response time එක හදාගන්නත් පුලුවන්.

    ඉස්සරම ඉස්සර මං ඕඩර් එක ඩිලිවර් කරනකොට ෆයිව් ස්ටාර් රිවිව් එකක් දෙන්න පුලුවන් නම් වටිනවා කියලා මැසේජ් එකකුත් යවනවා. දැන් TOS අනුව එහෙම ඉල්ලන්න බෑ. දැන් මම කරන්නෙ ස්ටාර් ගොඩක් තියෙන review එකක් තිබුණා නම් හොඳයි කියලා නොකියා කියන විදිහෙ message එකක් දාන එක. (ඒක expert කෙනෙක්ගෙ ලක්ෂණයක් නම් නෙවෙයි වෙන්න ඇති)
     
    • Like
    Reactions: Kolama and NRTG

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,742
    18,520
    113
    ලංකාවෙ ජීවත් වෙනවා නම් දැන් මාසෙකට ඩොලර් දාහක්වත් ඕන. ඉතින් ට්‍රයි එකක් දාලා ඩොලර් දාහක් හරි හොයහල්ලා! :cool:
    දවසට 50$ දවස් 20 වැඩ... සරලයි...