Doller ගේන අයට ටිප්ස් - Mega Thread

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,828
    9,255
    113
    IT අරහං නම් ඒව බැරි නන් කෙනෙක්ට ඉන්ජිනියරින් ඩිසයින් පැත්තෙන් හරි මොනවහරි කරන්න පුලුවන්. මම Solidworks, Autocad gig කරල සයිඩ් එකෙන් සෑහෙන මුදලක් හොයාගත්ත අවුරුදු කීපෙකට කලින්. සොෆ්ට්වෙයා තරම් එකපාර ලොකු ගනන් හම්බවෙයිද දන්නෑ.