යාලුවෙක් කියලා Cloud mining පොඩ්ඩක් ට්රයි කරන්න ඩොලර් ගත්තා එකෙක්ගෙන්. මාර ගණන්නේ කියන්නේ.සාමාන්ය ගණන් වලට විකුණන උන් නැද්ද මේකේ.නැත්තම් ඩොලර් කරන්න ක්රමයක් නැද්ද රුපිස්?