Dolphin kotayak

sampathdishan

Member
Jan 6, 2009
146
6
0
IPD4dKz.jpg


මේ ජාතියේ විකුණන වැන් 1 ක් නැද්ද මචන්ලා. මේක TOYOTA HIACE LH103. ඒ කියන්නේ නිව් ෆේස් ඩොල්පින් කොටයක් . G* - H* - J* නම්බර් වගේ තමයි ඕනේ. ඔරිජිනල් ඩීසල් වෙන්න ඕනේ. 4 door , flat roof වෙන්නත් ඕනේ.SUPER GL උනත් අව්ලක් නැ.DX, GL නම් manual වෙන්න ඕනේ. බොඩි කන්ඩිෂන් නම් සුපර් වෙන්න ඕනේ. ටිකක් වැඩ තිබුනට කමක් නැ. තියෙනවා නම් කියන්ඩෝ...
 
Last edited: