Doly is no more....

Status
Not open for further replies.

Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
Doly nangi oya nihadawa karapu eka sewayak mama ada dakinawa a eda meda thura kaalayak EK hara giya ho EK kaalayak amatha karapu old membersla godak ekama thread ekaka ras karanna oyata haki una :(
 

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    :dull:
    Ekama podi sathuta eken apita therenne old membersla okkoma active nounath a gollo balagena inne EK eka diha nadda machn:dull:

    පරන අය ගියපු එක එලකිරි එකේ poem section එකට ගොඩාක්ම බලපෑවා
    ..:yes:.:(.

     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    නෙතගැටුනු කෙටි වදන් පෙලකින් සිත සසළ විය..

    නොහඳුනනමුත් ඔබත් මමත්..
    එළකිරියේ සිටි නිසාදෝ..
    නෙතගැටුණු සැනින් මේ වියෝව..
    සිත සසළ වුනි නිමේශයකින්..

    සිතට දැනෙනෙ දේ විස්තර කිරීමට නොදැනේ..
    කියන්නට නොදැනේ..

    ඒත්..
    හිත රිදෙන තරම් වූ දුකක්..
    සිතට දැනේ..

    එපමනයි..

    ඔබට නිවන් සුව සොයුරියනි..
     

    obsidian

    Member
    May 24, 2011
    140
    2
    0
    අහසේ
    නිවන් සැප ලැබේවා සොයුරිය,මෙවල් අකල් මරණ මතු ආත්මෙක නොවේවා!!! :(

    ලස්සන කෙලි පොඩිත්ත, දැක්කම පපුව ඇවිලෙනවා.මරණය පෙනි පෙනී ජීවත් වෙන එක කොච්චර ලොකු වේදනාවක්ද?
    :(
     
    Status
    Not open for further replies.