Doly is no more....

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Ekane Ban
    Wihiluwata Wage Kiwwa De Kochchara Dukak Edda:baffled::baffled:
    2.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තාරකා කැට අතර,
    පාළු රාත්‍රි කලුවර.....
    නුඹ ගෙන ගිය බව
    කෙසේ නම් අදහමි ද.............!!!

    ලිලී මල් පෙති මතට

    වැටුණු මේ කදුළු කැට
    කියන්නේ තවත් මෙහි
    ඩොලී නැති බව නොවෙද.........???

    අමාවක කළුවරක

    තනිය ඉකිබිදින විට
    පුංචි තරු එලියක්ව
    එබීයන් මතකයට..............

    නුඹ නොමැති අදුරු හද

    කෙළවරක එලිය වී
    මිණි සිනා පොකුරු කැට
    මතකයට ගෙන එන්න.......

    මද නලට සසල වන

    තරුවකින් එළිය වන
    වැහි පොදට කිති කැවෙන
    නුඹේ ගැන මතකයන්..............
    ..................
    ..........
    ...
    ................!!!!!!
    කදුළට හැලෙන්නට ඉඩ දී
    නුඹ ගැනම සිහි කරමි......
    නුඹ නොමැති පාළුවේ
    රුදුරු බව අත් විදිමි..............!!!!!
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    හයියෝ , අපිත් එක්ක කවි ලිව්ව තාම මතකයි. ඔබට නිවන්සුව සොහොයුරිය

    :(:(:(:(
     

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    නෙතු අගට කඳුලක් තිළිණ කර
    නෙත් මානයෙන් බොහෝ ඈතක
    සැඟව ගියා නුඹ
    කිසිමදාක දැක නොතිබුණාට
    කියාගන්නට නොහැකි අසීමිත
    දුකක් හිත් පත්ලෙහි ඉකි බිඳින සඳ
    අමතක නොවන නුඹගැන මතකයන්
    හදවතේ තුරුලු කොට
    හමුවෙමු යළිදු මේ සසර ගමනේ
    කොතැනකදී ම හෝ
    අපේම සහෝදරියක් විලස...
    නුඹට සුභ ගමන්...
    :(:(:(:(:(:(:(:(:(:(:(
     
    Status
    Not open for further replies.