Doly is no more....

Status
Not open for further replies.

obsidian

Member
May 24, 2011
140
2
0
අහසේ
අපට හිමි නැති අපේ ජීවිත
කෙලෙස කොතැනක නිමා වේවිද
මෙතේ බුදු දැක නිවන් දකිනට
පින් ලැබේවා සුදු නැගණි ඔබහට...
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මතේ බුදුන් දැක
    නිවන් දකිනට
    පතමි.
    මෙලෙසක
    අපිට අපිවම අහිමි
    සංසාරේ

     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    සිනහා , කදුලූ , එනවා යනවා.....
    ඉපදී ලොවේ නවාතැන් පොලේ...
    මිනිසා රඟයි ර0ගනේ..
    බවයෙන් බවේ විරාමේ අපේ කාලේ ටිකයි ජීවේතේ..........

    සිනහා කඳුලු එනවා යනවා........

    මේ සිහින ගමනේ නැවතී ඉන්නා....
    අම්බලමයි මාවතේ......
    මේ පාලු කතරේ ඔබ මා හමුවී..
    යා යුතු මග මෙය වේ...

    අහගන්න මිතුරේ ලෝකය කරලිය වෙනවා...
    මායාවේ නළුවෝ අපී......

    බවයෙන් බවේ විරාමේ අපේ කාලේ ටිකයි ජීවේතේ.....
    ඉපදී ලොවේ නවාතැන් පොලේ...
    මිනිසා රඟයි ර0ගනේ..



    නො නිමන්න මිතුරේ පහනේ ඡායා..
    කිසිදා මේ අත්වැලේ....
    සුදිලේවි සැමදා නාමේ ඔබගේ......
    හිරු සේ ආකාසයේ................
    ජයගන්න මතු දා......
    පැරදුම පැරදිය යුතු වේ......
    මේ ලෝක රග මOඩලේ....


    බවයෙන් බවේ විරාමේ අපේ කාලේ ටිකයි ජීවේතේ........
    ඉපදී ලොවේ නවාතැන් පොලේ....
    මිනිසා රඟයි රංගනේ...
    සිනහා , කදුලූ , එනවා යනවා.....


    නිවන් සුව ලැබේවා..
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    මාත් ඔය කට්ටියව හොයනව සහෝ. මට තාම විශ්වාස නෑ මේක ඈත්තක්ද කියල .. 209/2010 කාලෙ අපි කවි ලියපු හෑටි, ඒවට රන්ඩු වුන හෑටි, අඩු පාඩු පෙන්නල දුන්න හෑටි මත්ක් වෙද්දි ඈස්දෙකට කදුලු එන්ව සහෝ.. මිනූ නංගිට ගොඩක් ලොකු දෑනුමක් තිබුන එයා දෑනන් හිටියා එයාගෙ ලෙඩේ බරපතල කම...

    කස්ස,
    රොන් සිල්ව
    තිලින
    මේකට්ටිය අද කෝ

    I just got the news about an hour ago. Thanks to Buddhika Kasun for sharing.
    When I heard this, I was thinking about me & others in those days @ EK. I joined here in 2009. The people you've mentioned above + Doly & others were doing some great work with words. I'm happy that I liked their company & participated as I can. What happened to EK lately?. When they are absent, some other people started to fight using words again. But this time, it's not for fun or enjoy a poem or story someone wrote, but for racist, political & related things. That's sad. I miss those days really. How Doly & others influenced & made me happy, I wanted to write something for Doly when I knew about her condition in those days. & I published it in my blog. Unfortunately I couldn't give it to Doly before she left country, I guess. Anyway, those things are memorable to me.

    Thank you all you guys who made this place such a nice place, where I wanted to come everyday to read something written by smone & write smthing to read by smone.
     

    pubudu.net99

    Member
    Sep 27, 2011
    46
    0
    0
    නිවන් සුව ලැබේවා.මතු සසරෙදි මෙවැනි දුක් කරදර නොම වේවා
     

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    නිවන් සැප ලැබේවා.....උපදින ආත්ම වල මෙවන් අකල් මරණ නොම වේවා!!
     
    Status
    Not open for further replies.