Domain ලියාපදිචිය ගැන ගැටළුවක්
මම ෆේස් බුක් එකේ වෙබ් හදනවා කියලා Wall පොස්ට් දාලා ඔඩර් අරන් වෙබ් හදලා කීය කීය හරි හොයා ගන්නවා. ගොඩක් උන් අහනවා සෙක්ස් සයිට් හදා ගන්න මේවා මන් අත අරිනවා Domain Name එක මගේ නමින් ලියාපදිචි කරන්න බය නිසා. මට දැන ගන්න ඕනේ
මගේ නමින් ලියාපදිචි කරලා වෙන Account Tanfer කොලොත් මට කෙස් එනවද ඌ අහු උනොත් ?
මම Domain එක උගේ නමින් Account හදලා ඔඩර් කොලොත් මට කෙස් එයිද ? VPN එකක් දාලා ලොග් වෙලා කොලොත් ලංකාවේ එකෙක් ගෙන් Domain එක ගන්නේ මේ වැඩේට Ez Cash යවන්නේ Ez Cash යවන නිසා මම මාට්ටු වෙයිද ?
මම ඔය සයිට් හදලා ඉල්ලන උන්ට කිව්වා මේක සෙක්ස් සයිට් නිසා මට Domain එක අරෙගන දෙන්න කියලා උන්ට තේරෙන්නේ නැහැලු කරන හැටි. මොකද කරන්නේ ?