Domain Age Help

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0

Machanla mama aluth domain ekak gaththa last friday godaddy lagen.

"Lanka" kiyala ena ".info" ekak 3.17$ kata :):):):):)

Mama nikamata check karala baladdi aka 9years old kiyala penwanwa.

Passe beluwama kalin site ekak thibila me domain ekatame :):):):):)

a wage domain aduwata godaddy wikunuwe kohmada.

mage parana domain ekak cancel wela thibuna .com ekak lagadi nikamata aka ganna giyama magen un 3000$ illuwa :angry::angry::angry::angry::angry::angry:

Danna kenek mema une kohomada kiyanawada. danne nathi nisa nikamata ahawwe.
 
lankasuda

Well-known member
  • Dec 25, 2008
    1,269
    133
    63
    JL
    dosthara.com
    සාමාන්යෙන් ඩොමේන් එකක් අපි තොර ගන්නේ අපේ අවශ්‍යතාවකට කියල මුන් දන්නවා, ඒ නිසා මොකක් හරි එක්ස්පයර් වුනොත් එක නැවත එම නමින් රේගිස්ටර් කරන්න ලොකු ගානක් ගන්නවා. නමුත් මෙහිදී ඔබ ලබා ගත්ත ඩොමේන් එක මිට ගත්ත කෙනා වෙනත් ආයතනයකින් රේගිස්ටර් වෙලා ගත්ත එකක්ද දන්නේ නැහැ, ඒ නිසා ඔබ පවසන වෙබ් අඩවියෙන් එය සාමාන්‍ය .info විදියට මිසක් පරණ ඩොමේන් එකක් අලුත් කරන විදියට නෙමේ දීල තියෙන්නේ.
     
    • Like
    Reactions: Shaiman

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    Machang .Info domain wala registration fee eka .com walata wada adui. Ekai Oyata Aduwata eka register karaganna puluwan wela thiyenney.

    Doamin age eka check kara ganna this link eka use karanna.

    http://www.webconfs.com/domain-age.php

    There are lot of FREE online tools for verify domain age.

    සාමාන්යෙන් ඩොමේන් එකක් අපි තොර ගන්නේ අපේ අවශ්‍යතාවකට කියල මුන් දන්නවා, ඒ නිසා මොකක් හරි එක්ස්පයර් වුනොත් එක නැවත එම නමින් රේගිස්ටර් කරන්න ලොකු ගානක් ගන්නවා. නමුත් මෙහිදී ඔබ ලබා ගත්ත ඩොමේන් එක මිට ගත්ත කෙනා වෙනත් ආයතනයකින් රේගිස්ටර් වෙලා ගත්ත එකක්ද දන්නේ නැහැ, ඒ නිසා ඔබ පවසන වෙබ් අඩවියෙන් එය සාමාන්‍ය .info විදියට මිසක් පරණ ඩොමේන් එකක් අලුත් කරන විදියට නෙමේ දීල තියෙන්නේ.

    Thnx for your ideas :) Rep +