Domain Age Help

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0

Machanla mama aluth domain ekak gaththa last friday godaddy lagen.

"Lanka" kiyala ena ".info" ekak 3.17$ kata :):):):):)

Mama nikamata check karala baladdi aka 9years old kiyala penwanwa.

Passe beluwama kalin site ekak thibila me domain ekatame :):):):):)

a wage domain aduwata godaddy wikunuwe kohmada.

mage parana domain ekak cancel wela thibuna .com ekak lagadi nikamata aka ganna giyama magen un 3000$ illuwa :angry::angry::angry::angry::angry::angry:

Danna kenek mema une kohomada kiyanawada. danne nathi nisa nikamata ahawwe.
 

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මොකක්ද මචං ඩොමේන් එක? හොඳ ‍ඩොමේන් එකක් නම් ලොකු ගානකට දානවා. නැත්නම් පොඩි ගානකට සේල් කරනවා
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ඔව් ඉතින් ඩොමේන් කල් පැන්නම විකුණනවා. තව සින් එකක් තියෙනවා දැනට තියෙන ඩොමේන් එකක් අපි ඉල්ලුවොත් උන්ට ඔෆර් එකක් දෙනවා. ඒ ගානට කැමති නම් අපිට ගන්න පුළුවන්. ඔය ඊබේ ඒකෙ එහෙම විකුනන්නේ බන්.
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    මොකක්ද මචං ඩොමේන් එක? හොඳ ‍ඩොමේන් එකක් නම් ලොකු ගානකට දානවා. නැත්නම් පොඩි ගානකට සේල් කරනවා

    lankaxxxx.info kiyala ena ekak age unata traffic nathi nisa value nathiwa athi ehenam :nerd::nerd::nerd::nerd:
     

    sohandx

    Member
    Nov 12, 2007
    59
    8
    0
    domain eka delete unata passei public registration walata domain add wenne ... kalin register karala thibba ewa domain age ekata adaala wenne na ..
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    domain eka delete unata passei public registration walata domain add wenne ... kalin register karala thibba ewa domain age ekata adaala wenne na ..

    Ahemada ma market samurai akediy mage domain age 9 years kiyala dakke. Akata details ganne archive.org akenne. archive.org akata gihin baluwama dakke parana site ake snap shot wagayak. :):):):):):):):):):):):)