domain and host setup help

soori19

Active member
  • Dec 28, 2016
    103
    84
    28
    මට අවශ්‍ය වෙලා තියෙනවා domain එකක් සහ web host එකක්
    මම හොස්ට් ගන්න හිතන් ඉන්නෙ මේකෙන්.
    https://www.hostinger.in

    ඩොමඉන් ගන්න ඉන්නේ මේකෙන්.
    https://www.dynadot.com

    එහෙම වෙනස් සයිට් වලින් ගත්තම setup කරගන්න අමාරුද?

    අව්ලක් ආවොත් උදව්වක් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද? සාධරණ ගානක් ගෙවන්න පුලුවන්.
     
    • Like
    Reactions: kinkon and B.Chat

    soori19

    Active member
  • Dec 28, 2016
    103
    84
    28
    බොහෝම ස්තුතියි කාගෙත් reply වලට. අවශ්‍ය උනොත් කාව හරි contact කරන්නම්.