domain and webhosting

Dammikaper

Active member
  • Aug 22, 2017
    178
    91
    43
    Domain එක namesilo.com එකෙන් ගන්න .com $ 9

    Web Hosting අපෙන් ගන්න පුළුවන් අවුරුද්දටම 1100/= ඉදලා තියෙනවා https://lankawebhosting.net/

    Call 077 489 8282

    1.අපි ඉස්සරහට ආරම්භ කරන්න හිතන් ඉන්න බිස්නස් එකක් සදහා අවශ්‍ය ඩොමේන් එක අද/හෙටම අරන් තියාගත්තට ප්‍රශ්නයක් නෑ නේද ? (කලින්ම අරගන්නේ ඒක වෙන කෙනෙක් ගනී කියන භයට) හොස්ටින්ග් අරගෙන තියාගන්න ඕන නෑ නේද ?

    2. ඩොමේන් දෙක, තුනක්ම අරන් තියාගෙන ඒ දෙක තුනෙන්ම එකම සයිට් එකට යන විදියට හදන්න පුළුවන් නේද ?