Domain For Sale !!

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,995
    12,516
    113
    machan www.jobsee.lk Domain + Script
    mata meka Promote karanna amarui. fb page eketh likes ene ne adui :(
    me Domain oni aya PM karanna oyalage Offer eka

    Support 1ak denawanam me page ekata like 1ak daana
    https://www.facebook.com/jobsee.lk

    Facebook , Googls ads දාපන් එතක්කොට සයිට් එකට කට්ටිය එයි. තව පුලුවන් හැම තැනම ස්පෑම් කරපන් , බ්ලොග් වල හරි කමක් නැහැ, Twitter Account හදාගෙන හැම එකාම ෆ්ල්ලොව් කරපන්. සයිට් එකේ පොස්ට් වගේ ඒවා Auto tweet වෙන්න හදපන් Twitter එකට එඑහෙම කලාම යම් පිරිසක් එනවා.

    page එක නිකන් තියන්න එපා ඔය මොනවා හරි පොස්ට් කරපන් photo කෑලි හරි කමක් නැහැ පොස්ට් එකත් එක්ක සයිට් එකේ URL එකත් දාලම Post කරපන් , කට්ටිය Share කරනකොට URL එකත් හැමෝගෙම අතරට යනවා. තව කෙල්ලෝ ගේ නමින් Account 2-3 හදා ගෙන ඒවගෙන් Page එකට Invite යවපන් එතකොට Like එනවා.

    Alexa ඕනම් , සයිට් එකේ Sub Domain එකකින් ගොසිප් සයිට් එකක් හදලා පොස්ට් දෙක තුනක් දාලා අර හදා ගත්ත Facebook fake Account වලින් Share කරපන්. කට්ටිය එන්නේ එතකොට වැල නොකඩි.

    ඔන්න ඔය ටික කරලා බලපන්. තව තියෙනවා ඒවා මෙතන කියන්න බැහැ
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,967
    1,106

    thanks machan. me tika karala balanam :yes:
     
    L-Smoker

    Member
    user_offline.gif