LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    926
    1,138
    93
    මචන්ල,

    මට Domain එකක් ගන්න ඔනේ....
    වඩා හොද .com එකක් ගන්න එකද .lk එකක් ගන්න එකද
    Doamin එක ඔනේ කරන්නෙ ඉන්ටෙර්නෙට් Money සෙවීමේ අරමුනත් එක්ක

    .com ha .lk වාසි අවාසි මොනවද
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,516
    15,899
    113
    111
    Gotham
    batman.com

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,516
    15,899
    113
    111
    Gotham
    batman.com
    Sure da meke ekek dala thibba lk ganna business ekak reg karanna one kiyala 🤔
    ඔව් තිබ්බ නං ලේසි. කතා කරලා, letter එකක් mail කරලා ගන්න පුළුවන්. Ita passe e document එකට දිගට ගන්න පුළුවන්. මන් ගන්නවා එහෙම. BR එකක් දැම්මා ම කවුරුත් search කරොත් පෙන්නන්නේ company name එක owner ට. Private ගත්තම අවුල තියෙන්නේ අපේ නම පෙන්නන්නේ. BR eken පුළුවන් නං ලේසි ඉතින්.
     
    • Like
    Reactions: siri_ayya